~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
:shocked::shocked: අම්මෝ දැන් තියෙන ගරුසරුව :rofl::rofl:

:love::love:

රටේම චන්දෙන් පත්වෙච්ච පාලකයෙක් ඉන්නවනම් ඒ MR විතරයි.

ලක්ෂ 62කගෙ චන්දෙන් පත් උන ජනපතිත් ඉතුරු ලක්ෂ 58ත් කැමති අගමැති MR. :love::love:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :love::love:

    රටේම චන්දෙන් පත්වෙච්ච පාලකයෙක් ඉන්නවනම් ඒ MR විතරයි.

    ලක්ෂ 62කගෙ චන්දෙන් පත් උන ජනපතිත් ඉතුරු ලක්ෂ 58ත් කැමති අගමැති MR. :love::love:

    පිස්සො ඉන්නවනම් හොඳයි ඉතින්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :love::love:

    රටේම චන්දෙන් පත්වෙච්ච පාලකයෙක් ඉන්නවනම් ඒ MR විතරයි.

    ලක්ෂ 62කගෙ චන්දෙන් පත් උන ජනපතිත් ඉතුරු ලක්ෂ 58ත් කැමති අගමැති MR. :love::love:

    එම් ආර් ට තනියම එන්න බෑනෙ බන්...පක්ශ කීයක් එකතු කර ගන්න ඕනෙද එන්න
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    පිස්සො ඉන්නවනම් හොඳයි ඉතින්

    ඇයි? මයිත්‍රීට දීපු චන්දෙ නිසානේ අද MR ආපහු අගමැති උනේ.
    ඔයා මයිත්‍රීටනම් චන්දෙ දුන්නේ , MR අගමැති කරන්න දීපු චන්දයක් තමයි ඔයත් :love:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    එම් ආර් ට තනියම එන්න බෑනෙ බන්...පක්ශ කීයක් එකතු කර ගන්න ඕනෙද එන්න

    මම කිව්වේ දැන් සිටුවේෂන් එක. MR නැතුව GOTA අවනම් කැමතියි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි? මයිත්‍රීට දීපු චන්දෙ නිසානේ අද MR ආපහු අගමැති උනේ.
    ඔයා මයිත්‍රීටනම් චන්දෙ දුන්නේ , MR අගමැති කරන්න දීපු චන්දයක් තමයි ඔයත් :love:

    උබට පිස්සුද....මයිත්‍රීගෙ චන්ද බහුතරයක් යූ එන් පී ජේවීපී චන්ද.... :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි? මයිත්‍රීට දීපු චන්දෙ නිසානේ අද MR ආපහු අගමැති උනේ.
    ඔයා මයිත්‍රීටනම් චන්දෙ දුන්නේ , MR අගමැති කරන්න දීපු චන්දයක් තමයි ඔයත් :love:

    මං කාටවත් චන්දෙ දුන්නෙ නැහැනෙ :rofl::rofl: දෙන්නෙත් නෑ.

    අනිත් එක මත්‍රීටනම් චන්දෙ දුන්නෙ ජනතාව ඒ කියන්නෙ MR විරුද්ධවනෙ දීල තියෙන්නෙ. එතකොට කොහොම ද එකතු වෙන්නෙ? එතකොට තනිකර ඡන්ද දායකයන්ව MR හා මයිත්‍රී විසින් රවට්ටලනෙ. :rofl::rofl::rofl::rofl:

    ඡන්දදායකයන්ට ගිය කලක්. මහලොකු ප්‍රජාත්‍රන්ත්‍රවාදය :rofl::rofl:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    උබට පිස්සුද....මයිත්‍රීගෙ චන්ද බහුතරයක් යූ එන් පී ජේවීපී චන්ද.... :rofl:

    ඉතින් දැන් එ චන්ද නිසානේ මහින්ද අගමැති උනේ.
    උඹලගේ චන්දෙ නිසා තමයි මහින්ද අගමැති උනේ :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් දැන් එ චන්ද නිසානේ මහින්ද අගමැති උනේ.
    උඹලගේ චන්දෙ නිසා තමයි මහින්ද අගමැති උනේ :D

    නෑනෙ බන් අපේ චන්ද හින්ද මයිත්‍රී ජනපති උනා රනිල් අගමැති උනා ඒ චන්දෙ දීපු මිනිස්සුන්ට පිටුපාලනෙ මහින්දව අගමැති කරේ...