~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
මං කාටවත් චන්දෙ දුන්නෙ නැහැනෙ :rofl::rofl: දෙන්නෙත් නෑ.

අනිත් එක මත්‍රීටනම් චන්දෙ දුන්නෙ ජනතාව ඒ කියන්නෙ MR විරුද්ධවනෙ දීල තියෙන්නෙ. එතකොට කොහොම ද එකතු වෙන්නෙ? එතකොට තනිකර ඡන්ද දායකයන්ව MR හා මයිත්‍රී විසින් රවට්ටලනෙ. :rofl::rofl::rofl::rofl:

ඡන්දදායකයන්ට ගිය කලක්. මහලොකු ප්‍රජාත්‍රන්ත්‍රවාදය :rofl::rofl:

කාට විරුද්දව දුන්නත් දැන් එ චන්දෙන් බලේට ආපු කෙනා එක පාවිච්චි කරන්නේ මහින්දව අගමැති කරන්නනේ. ලක්ෂ 62 විශ්වාසය තැබූ මයිත්රීටත් මහින්ද විෂවාසයි, ඉතුරු ලක්ෂ 58ත් මහින්ද විශ්වාසයි.

මුළු රටම එකම මතේකට එකතුවෙලා :love:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔව් එක තමයි . අවනම් මොනවා හරි වෙනසක් බලාගන්න තිබ්බ.

ගෝට ආව කියමුකො ඒත් ඉතින් මේ ඉන්න උන්මනෙ වටේට එකතු වෙන්නෙ...වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද එතකොට...
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
නෑනෙ බන් අපේ චන්ද හින්ද මයිත්‍රී ජනපති උනා රනිල් අගමැති උනා ඒ චන්දෙ දීපු මිනිස්සුන්ට පිටුපාලනෙ මහින්දව අගමැති කරේ...

කාලයත් එක්ක මෛත්‍රීට අපහු මහින්දව හොද උනා, මිනිස්සුත් එහෙම වෙලා ඇති :P
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
ගෝට ආව කියමුකො ඒත් ඉතින් මේ ඉන්න උන්මනෙ වටේට එකතු වෙන්නෙ...වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද එතකොට...

ගොටත් එක්ක අලුත් candidatesල ටිකක් එනවා මචන්. Professionals.
This might be the last chance for SL.
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කාලයත් එක්ක මෛත්‍රීට අපහු මහින්දව හොද උනා, මිනිස්සුත් එහෙම වෙලා ඇති :P

මේ ඊයෙ පෙරේද දහ අට සම්පූර්ණ වෙච්ච උන්ටනන් හොද ඇති අපිටනන් එහෙම මහින්දව හොද වෙලා නෑ....අව්රුදු නවයක් කරපු දේවල් මතකනෙ තාම
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාට විරුද්දව දුන්නත් දැන් එ චන්දෙන් බලේට ආපු කෙනා එක පාවිච්චි කරන්නේ මහින්දව අගමැති කරන්නනේ. ලක්ෂ 62 විශ්වාසය තැබූ මයිත්රීටත් මහින්ද විෂවාසයි, ඉතුරු ලක්ෂ 58ත් මහින්ද විශ්වාසයි.

    මුළු රටම එකම මතේකට එකතුවෙලා :love:

    එක එකාට ඕන විදියට එහෙම වෙනස් කරන්න පුළුවන්නම් ඉතින් මොකට ද ඡන්දයක් තියෙන්නෙ. කොහෙ හරි පාරෙ ඉන්න පොරක් අහබු ලෙස තෝරගෙන ජනාධිපති හරි අගමැති හරි කරන්න පුළුවන්නෙ.

    දැන් ඔය 62 ලක්ෂයක් ඡන්දෙ දීපු මිනිස්සුන්ගෙන් ඇහැවුව ද ඕක කරද්දි? :P

    කොයි පැත්තෙන් කොයි පැත්තට පැන්නත් ඒක සම්පූර්ණ වැරදියි. මගේ මතය අනුව එහෙම පනින්න බැරි කරන්න ඕන. මොක ද මිනිස්සු ඡන්දය දෙන්නෙ ඒ පිරිස ඒ කාලෙ තිබුණ මතයට. දැන් ඒකට විරුද්ධ මතයට එකුතු වෙන්න අයිතියක් නෑ කාටවත්. ඒක ඉතින් කොයි පක්ෂයටත් එහෙම තමයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගොටත් එක්ක අලුත් candidatesල ටිකක් එනවා මචන්. Professionals.
    This might be the last chance for SL.

    මයිත්‍රීට චන්දෙ දෙද්දිත් ඕක තමයි හිතුනෙ අපිට දිස් මයිට් බී ද ලාස්ට් චෑන්ස් වී ගෙට් ටු මේක් එ ඩිෆරන්ස් කියල...කෝ ඉතින් වැඩක් උන් නෑනෙ
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මේ ඊයෙ පෙරේද දහ අට සම්පූර්ණ වෙච්ච උන්ටනන් හොද ඇති අපිටනන් එහෙම මහින්දව හොද වෙලා නෑ....අව්රුදු නවයක් කරපු දේවල් මතකනෙ තාම

    ow kihipa denek thaama parana mathema innawa :D

    awdrudu 20k 25k mathaka aya mokaatada chande denne ethakota :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලයත් එක්ක මෛත්‍රීට අපහු මහින්දව හොද උනා, මිනිස්සුත් එහෙම වෙලා ඇති :P

    සාමාන්‍යය බුද්ධියක් තියෙන මිනිස්සුන්ට දැන් හැම එකා ම එපා වෙලා තියෙන්නෙ. වෙන කරන්න දෙයක් නැතුව ගිහින් එක එකාට ඡන්දය දෙනව මිසක්. කඩේ යන, කැපුවත් කොල, නිල් කියාගන්න සෙට් එකක් නිසා හැමදා ම රට විනාශයි. මොක ද ඕන ම දේශපාලනයෙක් දන්නව ඒ වගේ සෙට් එකක් ඉන්නව ඒ නිසා අපි ගොඩ කියල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලිනුත් ති‍බුණෙ :P

    කටුස්ස ම දේශපාලන මත පළ කර කර යනව. දැන්නෙ එයා දේශපාලනය දැකල තියෙන්නෙ. මං හිතන්නෙ අර මයිත්‍රී සීය වගේ උදේ පත්තරෙන් දකිනව ද කොහෙද කටුස්සත් :rofl: