~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
එක එකාට ඕන විදියට එහෙම වෙනස් කරන්න පුළුවන්නම් ඉතින් මොකට ද ඡන්දයක් තියෙන්නෙ. කොහෙ හරි පාරෙ ඉන්න පොරක් අහබු ලෙස තෝරගෙන ජනාධිපති හරි අගමැති හරි කරන්න පුළුවන්නෙ.

දැන් ඔය 62 ලක්ෂයක් ඡන්දෙ දීපු මිනිස්සුන්ගෙන් ඇහැවුව ද ඕක කරද්දි? :P

කොයි පැත්තෙන් කොයි පැත්තට පැන්නත් ඒක සම්පූර්ණ වැරදියි. මගේ මතය අනුව එහෙම පනින්න බැරි කරන්න ඕන. මොක ද මිනිස්සු ඡන්දය දෙන්නෙ ඒ පිරිස ඒ කාලෙ තිබුණ මතයට. දැන් ඒකට විරුද්ධ මතයට එකුතු වෙන්න අයිතියක් නෑ කාටවත්. ඒක ඉතින් කොයි පක්ෂයටත් එහෙම තමයි.

හැම දේම ජනතාවගෙන් අහන්න බැරි නිසානේ මෙ ක්‍රමේ හදලා තියෙන්නේ. තමන්ගේ මතේ නියෝජනය වෙන විශ්වාස වන්ත නායකයෙක් තෝරාගන්නවා ජනතාව. එයට ජනතාවගෙන් අහන්නතුව කරන්න පුළුවන් දේවල් ටිකකට බලය දෙනවා.

ජනාදිපති කෙනෙක් වගේ පත් කරද්දී, එකට අපේක්ෂකයෙක් දාද්දි, ඔව කල්පනා කරන්න එපැයි. පළිගැනීමේ චේතනාවම විතරක් තියාගෙන හරියන්නෙහැ. තමන්ට පක්ෂෙට සහ මතේට ගැලපෙන කෙනෙක් පත්කරන්න පක්ෂ නායකයොත් ජනතාවත් වගකියන්න ඕන. කොහොම හරි දිනන්න ගියාම ඔහොම තමයි දිනන්නේ.
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
අවිස්සිල කියල හිතුනෙ ඇයි? අහන දේටනෙ උත්තර දුන්නෙ

මයිත්‍රීට චන්දෙ දුන්න එවන්ට, උඹල දුන්න චන්දෙ නිසානේ දැන් MR අගමැති උනේ කිව්වම මල පනිනවා. එකයි :D
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔය රිප් එකට **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** සබ් එක ගැලපෙනවද..
සමහර මගුල් කතාව වෙනම සබ් වෙනමම් යනවනේ බං..:baffled:

ඔව් බන් සබ් හොයද්දි ෆිල්ම් එක කොච්චර දිගද බලල ඒකටම හරි යන එකක් ඕනෙ හොයන්න...
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මයිත්‍රීට චන්දෙ දුන්න එවන්ට, උඹල දුන්න චන්දෙ නිසානේ දැන් MR අගමැති උනේ කිව්වම මල පනිනවා. එකයි :D

විස්සෙ විසිදෙකෙ පොඩි උන්ට එහෙම වෙනව ඇති.... :D
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැම දේම ජනතාවගෙන් අහන්න බැරි නිසානේ මෙ ක්‍රමේ හදලා තියෙන්නේ. තමන්ගේ මතේ නියෝජනය වෙන විශ්වාස වන්ත නායකයෙක් තෝරාගන්නවා ජනතාව. එයට ජනතාවගෙන් අහන්නතුව කරන්න පුළුවන් දේවල් ටිකකට බලය දෙනවා.

    ජනාදිපති කෙනෙක් වගේ පත් කරද්දී, එකට අපේක්ෂකයෙක් දාද්දි, ඔව කල්පනා කරන්න එපැයි. පළිගැනීමේ චේතනාවම විතරක් තියාගෙන හරියන්නෙහැ. තමන්ට පක්ෂෙට සහ මතේට ගැලපෙන කෙනෙක් පත්කරන්න පක්ෂ නායකයොත් ජනතාවත් වගකියන්න ඕන. කොහොම හරි දිනන්න ගියාම ඔහොම තමයි දිනන්නේ.

    ඔය කියන කතානම් නෑ. ඕව නිකන් අර කන්න ඕන වුණා ම කඹරගොයත් තලගොයා කරගන්න කථා.

    දැන් කොහෙ ද මිනිස්සු කැමැත්ත දීල තියෙන්නෙ පක්ෂ මාරු කරන්න?

    ජනතාවගෙන් අහන්න බැරි නිසා නේද පාර්ලිමේන්තුවක් තියෙන්නෙ. ඒකෙ නියෝජිතයො 225 පත් කරල තියෙන්නෙ. එයාල නේද පනත් අරව මේව සම්මත කරන්නෙ ජනතාව වෙනුවෙන්? එතකොට දැන් එයාල කෝ? එයාලගෙන් අහල ද ඕක කළේ? :rofl::rofl::rofl::rofl:

    තමන්ගෙ පක්ෂයට කඩේ යන්න ඕන එකක් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒත් ඇත්ත වෙනයිනෙ.
     
    thanujaka

    Well-known member
  • ඔව් බන් සබ් හොයද්දි ෆිල්ම් එක කොච්චර දිගද බලල ඒකටම හරි යන එකක් ඕනෙ හොයන්න...

    අවුරුද්දකින් විතර ෆිල්ම් එකක් බැලුවේ නෑ බලන එක ආතල් එකේ බලන්න ඕනේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය රිප් එකට සබ් එක ගැලපෙනවද..
    සමහර මගුල් කතාව වෙනම සබ් වෙනමම් යනවනේ බං..:baffled:

    ඒකනම් දන්නෙ නෑ. හැබැයි ඒ සබ් එක හදල තියෙන ‍‍‍ෆිල්ම් එක ම දාගන්න වෙයි.
     
    thanujaka

    Well-known member
  • ඒකනම් දන්නෙ නෑ. හැබැයි ඒ සබ් එක හදල තියෙන ‍‍‍ෆිල්ම් එක ම දාගන්න වෙයි.

    ඒකනේ බං.. දෙමල ඒවා තේරෙන්නෙත් නෑ..
    හිනා යන dialogues යනකොට අපි බුම්මන් tv එක දිහා බලාගෙන ඉන්නවා නැත්තං බූරුවෝ වගේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ බං.. දෙමල ඒවා තේරෙන්නෙත් නෑ..
    හිනා යන dialogues යනකොට අපි බුම්මන් tv එක දිහා බලාගෙන ඉන්නවා නැත්තං බූරුවෝ වගේ..

    :rofl::rofl: ඔව් ඔව් මාත් සිංහල සබ් එක්ක වගේ තමයි බලන්නෙ. නැත්තම් තේරෙන්නෙ නැහැනෙ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒකනේ බං.. දෙමල ඒවා තේරෙන්නෙත් නෑ..
    හිනා යන dialogues යනකොට අපි බුම්මන් tv එක දිහා බලාගෙන ඉන්නවා නැත්තං බූරුවෝ වගේ..

    ඔව් බන් හින්දිනන් දැන් බලල බලල ටිකක් ශේප් තේරුන් ගන්න පුලුවන්..
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඔය කියන කතානම් නෑ. ඕව නිකන් අර කන්න ඕන වුණා ම කඹරගොයත් තලගොයා කරගන්න කථා.

    දැන් කොහෙ ද මිනිස්සු කැමැත්ත දීල තියෙන්නෙ පක්ෂ මාරු කරන්න?

    ජනතාවගෙන් අහන්න බැරි නිසා නේද පාර්ලිමේන්තුවක් තියෙන්නෙ. ඒකෙ නියෝජිතයො 225 පත් කරල තියෙන්නෙ. එයාල නේද පනත් අරව මේව සම්මත කරන්නෙ ජනතාව වෙනුවෙන්? එතකොට දැන් එයාල කෝ? එයාලගෙන් අහල ද ඕක කළේ? :rofl::rofl::rofl::rofl:

    තමන්ගෙ පක්ෂයට කඩේ යන්න ඕන එකක් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒත් ඇත්ත වෙනයිනෙ.

    ජනතාව පත්කළේ ජාන්දිපති කෙනෙක්.
    එ ජනදිපතිට තියෙන බලය ව්‍යවස්ථාවේ තිබ්බ. වෙච්ච හෙමදේම වෙන්න පුළුවන් කියල ජනතාව දැනගෙන හිටියා.

    ජනදිපතිට තියෙන බලය පාවිච්චි කරන්න 225න් අහන්න ඕන නැහැ. එ බලය දීල තියෙන්නේ ජනතාව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යන්තන් යන්තන් වගේ නෙ තිබුනෙ ලොකු සාකච්චා ගියේ නෑ නෙ

    ඇයි ගියෙ සෑහෙන සාකඡ්චා :rolleyes: කට්ටිය පස්සෙ පාර්ලිමේන්තුවක් හදන්න හැදුවෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජනතාව පත්කළේ ජාන්දිපති කෙනෙක්.
    එ ජනදිපතිට තියෙන බලය ව්‍යවස්ථාවේ තිබ්බ. වෙච්ච හෙමදේම වෙන්න පුළුවන් කියල ජනතාව දැනගෙන හිටියා.

    ජනදිපතිට තියෙන බලය පාවිච්චි කරන්න 225න් අහන්න ඕන නැහැ. එ බලය දීල තියෙන්නේ ජනතාව.

    තර්කය හා මතය කියන්නෙ දෙකක්. ඉතින් නිහඬවෙන ‍එක හොඳයි :D