~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රේසරයක් අරන් ඔක්කොම බාල දාන්න ...

    MV5BMjAyNzg2ODc1OF5BMl5BanBnXkFtZTgwMzEzMzYzMzE@._V1_.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදිමතයි ඈනුම් යනව, දැන් වයස හින්ද ඉක්මනට නිදිමත එනව...මම පස්සෙ එන්නන් කස්ටිය....සී යූ ගායිස් ඇන්ඩ් ඇනිමල්ස් සූන්

    :rofl::rofl: එළ එළ සීයෙ දැරිවියො ගැන හීන බලල ඇඳෙන් වැටෙන්න එපා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුත්ත ඉතින් ආතල් එකට දානවනෙ දවසකට ත්‍රේඩ් සෑහෙන ප්‍රමාණයක් මං හිතන්නෙ :rofl: මේ ටිකේ දේශපාලනය නිසා වෙන්න ඇති සද්දයක් නැත්තෙ.

    මන් දැක්කා නඩු ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා අපේ නඩු අයියගෙන්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැහැ එළකිරි එකේ වයස ගැන කිවුවෙ. ඒ කියන්නෙ ජනප්‍රිය උදවිය ත්‍රේඩ් දැම්ම ම තමයි නැගල යන්නෙ. දැන් බලන්න ඔයා සීය වුණත් ජනප්‍රිය නිසා නැගල යනව ත්‍රේඩ් එක.

    එහෙනන් අපි නාකියි නෙ කියල කිව්වෙ :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිදිමතයි ඈනුම් යනව, දැන් වයස හින්ද ඉක්මනට නිදිමත එනව...මම පස්සෙ එන්නන් කස්ටිය....සී යූ ගායිස් ඇන්ඩ් ඇනිමල්ස් සූන්

    සී යූ.......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනන් අපි නාකියි නෙ කියල කිව්වෙ :baffled:

    ත්‍රේඩ් එක දාන්න වැදගත් වෙන්නෙ මගේ ඇත්ත වයස ද එළකිරි එකේ ජනප්‍රියභාවය අනුව තියෙන වයස ද? :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් දැක්කා නඩු ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා අපේ නඩු අයියගෙන්

    එහෙම ද? එහෙනම් පෝස්ට් දදා ඇති :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM."

    මේ දවසේ මොකක්හරි විශේෂ කටයුත්තක් තිබුනද :confused:?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ත්‍රේඩ් එක දාන්න වැදගත් වෙන්නෙ මගේ ඇත්ත වයස ද එළකිරි එකේ ජනප්‍රියභාවය අනුව තියෙන වයස ද? :P

    දෙයක් පිලිගත්තනන් වැරදිල හරි ඒක පවත්වාගෙන යන්න ඉගෙන ගන්න...අපි වගේ බාල පරම්පරාවට ආදර්ශමත් වෙන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනාහරි ලීක් කරන කතාවක් තියෙන්න ඇති

    ලික් එකකට මෙච්චර වෙන්න බෑනේ :oo:

    ආපහු මේ රෙකොර්ඩ් එක කඩන්න බැරිවෙයිද?:oo:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අසහන තමා ඊළඟට හිටියේ. ඊළඟට නෙවේ මනුස්සය දැන් සෑහෙන කාලෙක ඉඳන් දාන්න ඉන්නේ කෝ මූ මොකක්හරි කියල මගඇරගන්නවනේ වැඩේ.

    හරිනන් ඔයා දාන්න ඉන්නේ ඒ ඔක්කොටම කලින් කෝ ඔයත් බෑ කියනවනේ

    මේහෙම කරමු කටුස්....17500 වෙනකොට පොස්ට් කවුන්ට් කරමු.......එතකොට වැඩිම පොස්ට් කවුන්ට් එක අතරේ ඉන්න ත්‍රෙඩ් එකක් නොදාපු පලවෙනි කෙනා ඊලග එක දාන්න ඔනි......දැනට ඉන්නෙ අශී නේ..අන්න එ වගෙ......වැඩිම පොස්ට් අතරේ ඉන්න ත්‍රෙඩ් එකක් නොදාපු කෙනා දාන්න ඔනි......නැත්නම් මේක විකාරයක් වෙනවා.......
    ලාහෙට ගෙම්බො හොයන්නා වගෙ නැත්නම් ත්‍රෙඩ් දාන්න මිනිස්සු හොයන්න වෙන්නෙ....එතකොට කල් ඇති නෙ ඊලග ත්‍රෙඩ් එකෙ වැඩ කරන්න...