නිදිමතයි ඈනුම් යනව, දැන් වයස හින්ද ඉක්මනට නිදිමත එනව...මම පස්සෙ එන්නන් කස්ටිය....සී යූ ගායිස් ඇන්ඩ් ඇනිමල්ස් සූන්

එළ එළ සීයෙ දැරිවියො ගැන හීන බලල ඇඳෙන් වැටෙන්න එපා. මුත්ත ඉතින් ආතල් එකට දානවනෙ දවසකට ත්රේඩ් සෑහෙන ප්රමාණයක් මං හිතන්නෙමේ ටිකේ දේශපාලනය නිසා වෙන්න ඇති සද්දයක් නැත්තෙ.
නැහැ එළකිරි එකේ වයස ගැන කිවුවෙ. ඒ කියන්නෙ ජනප්රිය උදවිය ත්රේඩ් දැම්ම ම තමයි නැගල යන්නෙ. දැන් බලන්න ඔයා සීය වුණත් ජනප්රිය නිසා නැගල යනව ත්රේඩ් එක.

නිදිමතයි ඈනුම් යනව, දැන් වයස හින්ද ඉක්මනට නිදිමත එනව...මම පස්සෙ එන්නන් කස්ටිය....සී යූ ගායිස් ඇන්ඩ් ඇනිමල්ස් සූන්
එහෙනන් අපි නාකියි නෙ කියල කිව්වෙ![]()

මන් දැක්කා නඩු ප්රශ්න කීපයක් අහලා තියෙනවා අපේ නඩු අයියගෙන්

ත්රේඩ් එක දාන්න වැදගත් වෙන්නෙ මගේ ඇත්ත වයස ද එළකිරි එකේ ජනප්රියභාවය අනුව තියෙන වයස ද?![]()
"Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM."
මේ දවසේ මොකක්හරි විශේෂ කටයුත්තක් තිබුනද?
මොනාහරි ලීක් කරන කතාවක් තියෙන්න ඇති

අසහන තමා ඊළඟට හිටියේ. ඊළඟට නෙවේ මනුස්සය දැන් සෑහෙන කාලෙක ඉඳන් දාන්න ඉන්නේ කෝ මූ මොකක්හරි කියල මගඇරගන්නවනේ වැඩේ.
හරිනන් ඔයා දාන්න ඉන්නේ ඒ ඔක්කොටම කලින් කෝ ඔයත් බෑ කියනවනේ
"Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM."
මේ දවසේ මොකක්හරි විශේෂ කටයුත්තක් තිබුනද?

"Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM."
මේ දවසේ මොකක්හරි විශේෂ කටයුත්තක් තිබුනද?

6 වෙනිදාට ඔක අලුත් කරමු......![]()