උඹ දාපු GIF එකට රිප්ලයි කරන්න බෑ...විසිටර් මැසේජ් දාන්න බැරිද
ගරුස් අන්න තනුජක අයියා ඇවිත්.......
උඹ දාපු GIF එකට රිප්ලයි කරන්න බෑ...විසිටර් මැසේජ් දාන්න බැරිද
ත්රෙඩ් එකක් වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති එඩිතර කොල්ලෙක්
#respect

විකාර ගනන් ගන්නෙ නැත්තම් නිර්බීතකම වෙන්නෙ කොහොමද

අතින් කට වහගන්න ඉමොජි 2යි....
මමඔය විකාර ගනන් ගන් නෑනෙ...කොහොමද මගෙ නිර්භීතකම
විකාර ගනන් ගන්නෙ නැත්තම් නිර්බීතකම වෙන්නෙ කොහොමද
ඉරිසියාවෙ පැලෙන ඉමෝජි තුනක්

ඇයි අප්පා ඔච්චර ඉරිසියා වෙන්නේ වයසට හොඳ නෑනේ ඔහොම 

කොහෙද

ටප්පර ටප්පර ටප්පර ටප්පර ටා..............
10K POSTS
දැනුවත් උනා............

ටප්පර ටප්පර ටප්පර ටප්පර ටා..............
10K POSTS