~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඉතින් පේන්න ඉන්නේ නැති කොට කොමද විශ් කරන්නේ :angry:
ඒකනේ කියන්නේ හැමතිස්සෙම මට පේන්න ඉන්න කියලා :rolleyes:


Posts: 22,088 සුභ පැතුම් :D!!!

පී එම් දාන්න පේන්න නැත්තන් වැඩේ ඉවරනෙ
 

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    පොස්ට් 10,098 ට සුභ පැතුම්

    11.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස් මගෙ මාලෙ හෙට ගෙන්නලා දෙනවා නේද......:D
    ඔව් ගෙනත් දුන්නට පස්සේ හොරෙන්ම වෙන එකකට මාරු කරලා කෑලි ගලවල පන්නන්න :baffled: හිතේ ඇති අපි දන්නේ නෑ කියල ඔයාගේ සැලසුන් :no:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :dull::dull::dull:
    හරි ඉතින්.....



    එයා ඔයාට පලම් බෙදන ඔයාගේ....

    ණයකාරය ණයකාරය..... සෑහෙන්න ණයයි... අයිස් පලන් වලට සැහෙන්න ගෙවන්න තියෙනවා... බෑනේ කළු ලියුම් අදාල ගන්නවනේ ණය ඉල්ලන්න යනකොට :sorry::sorry::sorry::sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් ගෙනත් දුන්නට පස්සේ හොරෙන්ම බාත්රුම් එකේදී කෑලි ගලවල පන්නන්න :baffled: හිතේ ඇති අපි දන්නේ නෑ කියල ඔයාගේ සැලසුන් :no:

    අපිටත් මොනාහරි ගෙන්නල දියන් .... :angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ණයකාරය ණයකාරය..... සෑහෙන්න ණයයි... අයිස් පලන් වලට සැහෙන්න ගෙවන්න තියෙනවා... බෑනේ කළු ලියුම් අදාල ගන්නවනේ ණය ඉල්ලන්න යනකොට :sorry::sorry::sorry::sorry:

    තැන්කියු........එක හිතන්න එපා වැඩිය......