මගුල? එහෙම කියන්න එපා අනේ..![]()

ඒ කාලේ හිච්චි කෙල්ලනේ... අයිස් පලන් පෙට්ටිය වටේ කැරකි කැරකි ඉන්නවා.. මන් ඉතින් පොඩි එකානේ කියල දීල දානවා..![]()

උයා එයාට වඩා ගොඩක් වයසද?![]()




දන්නේ නෑ... කතාවට කිව්වේ යකු.. සීරියස් අරගෙන නෙහ්![]()



දන්නේ නෑ... කතාවට කිව්වේ යකු.. සීරියස් අරගෙන නෙහ්![]()
ශේප් වෙන්න බෑ දැන් ලොල්ස් දාල...ලිදෙන් ගොඩ එන්න ආ ලණුවක්....

තේරුනේ නෑ සීන් එක 

