~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ ඒක තියෙන්නේ පාර්ලිමේන්තුව ලග නේ ද ? කොටුව ගාව UNP ඒක එනවා ද ?

    වෙබ් site එකකවත් කොටුව වෙන සීන් එක කියල නැ

    එහෙම නං දන්නේ නෑ ගිහිල්ලම තමා බලන්න වෙන්නේ :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වහිනවා........:dull::dull::dull:


    ඈ... වහිනව... මෙහෙටනම් හොදටම අවුව...

    4e7858e916e149f38c3d80056fcb2430.gif

     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මෙහෙ කළුවරයි නේ, තුම්මුල හරියේ :shocked:

    Quote:
    Originally Posted by Lejayange View Post

    ඈ... වහිනව... මෙහෙටනම් හොදටම අවුව...




    කොහෙද?
    ජාඇලට නම් වහිනවා.....



    colombo 05
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොක ද වෙන්නෙ?

    මෙහෙ කළුවරයි නේ, තුම්මුල හරියේ :shocked:

    Quote:
    Originally Posted by Lejayange View Post

    ඈ... වහිනව... මෙහෙටනම් හොදටම අවුව...

    කොහෙද?
    ජාඇලට නම් වහිනවා.....

    අපිට වහිනවා.........:rolleyes::rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙහෙ කළුවරයි නේ, තුම්මුල හරියේ :shocked:

    Quote:
    Originally Posted by Lejayange View Post

    ඈ... වහිනව... මෙහෙටනම් හොදටම අවුව...




    කොහෙද?
    ජාඇලට නම් වහිනවා.....


    මෙහෙට හොදට අවුව...තාමත්