එහෙම නං දන්නේ නෑ ගිහිල්ලම තමා බලන්න වෙන්නේනැ ඒක තියෙන්නේ පාර්ලිමේන්තුව ලග නේ ද ? කොටුව ගාව UNP ඒක එනවා ද ?
වෙබ් site එකකවත් කොටුව වෙන සීන් එක කියල නැ
එහෙම නං දන්නේ නෑ ගිහිල්ලම තමා බලන්න වෙන්නේනැ ඒක තියෙන්නේ පාර්ලිමේන්තුව ලග නේ ද ? කොටුව ගාව UNP ඒක එනවා ද ?
වෙබ් site එකකවත් කොටුව වෙන සීන් එක කියල නැ
හකීම් ආවොත් 112 හරි
හකීම් එක්ක හතක් මහින්ද මාමට එනවා ආරංචියක් ආවා..ඇත්තද දන්නේ නෑ
ඈ... වහිනව... මෙහෙටනම් හොදටම අවුව...

colombo 05

ආ උඹ ජොබ් එක කරන්නේකොළඹද?
නාරාහේන්පිට, කිරුලපන හරියේද?
![]()

colombo 05
මොක ද වෙන්නෙ?
මෙහෙ කළුවරයි නේ, තුම්මුල හරියේ
Quote:
Originally Posted by Lejayange View Post
ඈ... වහිනව... මෙහෙටනම් හොදටම අවුව...
කොහෙද?
ජාඇලට නම් වහිනවා.....

මෙහෙ කළුවරයි නේ, තුම්මුල හරියේ
Quote:
Originally Posted by Lejayange View Post
ඈ... වහිනව... මෙහෙටනම් හොදටම අවුව...
කොහෙද?
ජාඇලට නම් වහිනවා.....
මොනව වෙන්නද ඔන්න ඔහෙ ඉන්නව කට ඇරගෙන....

කට ඇරගෙන ඉන්නෙ මොක ද කටට කෑම එක වැටෙයි කියල ද? අපිට වහිනවා.........![]()