අපෝ අද වහිනව කියල තිබුණනෙ. එපා වෙනව ඒකනම්
හ්ම්... හවසට වහිනව කියලනම් කිව්ව වගෙ මතකයි...
මහා ජනගගට නාන්න වෙයි... පව්...
"රහුමාන්" තියරියට හදපු කිරි පැකට් ටිකක්වත් දෙන්න ඕන....

මම කාලගුණ වාර්තාව ගන්නේ මේ සයිට් එකෙන්...මම මොනිටර් කරපු විදිහට 80% + accuracy ...
https://www.windy.com/6.935/79.854?6.774,79.912,11
ඔයා ද දැන් කිරිපැකට් බෙදන්න යන්නෙ. අරක්කු තියෙන කොට මොන කිරිපැකට් ද![]()
මම කාලගුණ වාර්තාව ගන්නේ මේ සයිට් එකෙන්...මම මොනිටර් කරපු විදිහට 80% + accuracy ...
https://www.windy.com/6.935/79.854?6.774,79.912,11
හික්... 1/4යි කෑම එකයි. මම මේ කල්පනා කලේ කොටුවට යනවද...? පාලිමන්ට් ග්රවුන්ඩ් යනවද කියල....

මෙහෙට හොදට අවුව...තාමත්
අපිට වහිනවා.........![]()