~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපෝ අද වහිනව කියල තිබුණනෙ. එපා වෙනව ඒකනම්


    හ්ම්... හවසට වහිනව කියලනම් කිව්ව වගෙ මතකයි...
    මහා ජනගගට නාන්න වෙයි... පව්...
    "රහුමාන්" තියරියට හදපු කිරි පැකට් ටිකක්වත් දෙන්න ඕන....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්... හවසට වහිනව කියලනම් කිව්ව වගෙ මතකයි...
    මහා ජනගගට නාන්න වෙයි... පව්...
    "රහුමාන්" තියරියට හදපු කිරි පැකට් ටිකක්වත් දෙන්න ඕන....

    ඔයා ද දැන් කිරිපැකට් බෙදන්න යන්නෙ. අරක්කු තියෙන කොට මොන කිරිපැකට් ද :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයා ද දැන් කිරිපැකට් බෙදන්න යන්නෙ. අරක්කු තියෙන කොට මොන කිරිපැකට් ද :rofl::rofl:


    හික්... 1/4යි කෑම එකයි. මම මේ කල්පනා කලේ කොටුවට යනවද...? පාලිමන්ට් ග්‍රවුන්ඩ් යනවද කියල....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම කාලගුණ වාර්තාව ගන්නේ මේ සයිට් එකෙන්...මම මොනිටර් කරපු විදිහට 80% + accuracy ...

    https://www.windy.com/6.935/79.854?6.774,79.912,11


    කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් බලන්නෙ මේකම තමයි... ඉස්සරනම් ජනේලෙන් බලල නේ අනාවැකි කිව්වෙ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ranja Fan Anthem by FTT





    ලංකාවේ කරපු පික්චර් වල,
    පට්ට ගහපු ඇක්ටර්,
    මරු මිනිහා කර කැරැක්ටර්,
    අපේ රංජා මල්ලියා.....

    රට තරුණියන්ගේ ප්‍රොක්ටර්,
    වන් ශොට් එකේ ඩිරෙක්ටර්,
    නෑ අක්කරේක ඉඩමක්
    තව මිනිහටම කියා....
    බොඩි එක බෝතලේ වගේ
    අත් දෙක පුම්බා තියා
    ගම්පහෙන් ඉල්ලලා
    මිනිහා පාර්ලිමන්ට් ගියා....
    ලවුඩ්ස් පීකරේ දාලා අමතලා
    ඇහුවා නේද විජය කලා
    ඇත්තමද කියා..............

    මිනිහා ඉඳලා හිටලා කියන කෙබර හරි ස්වීට් මෙයා....
    ගූගල් සර්ච් කරලා අදත් හෙව්වා අගමැතිව එයා....//

    රනිල් ලොක්කා
    රෝසි අක්කා
    අලියා පක්ෂේ නමින්
    උගුර කඩන් කෑ ගහන මෙයා.....


    කෙල්ලෝ කැමතී
    නියෝජ්‍ය ඇමතී....
    බැස්සොත් බොඩිය දැකලා
    ආච්චිලත් කොරවෙනවා මෙයා....

    පපුව 35යි,
    ඉන 45යි,
    තාමත් බඳින්න අයිඩියා එකක් නැති පොරක් මෙයා.......

    ගූගල් එකෙන් අහලා
    තුන් වේලට කන්නේ දැන් මෙයා.....//
    තාමත් බඳින්න අයිඩියා එකක් නැති පොරක් මෙයා.......//

    මායා චරිතේ පට්ට
    නැචුරල්ම කර කැරැක්ටර්
    බහු බාර්යා එකේ චරිතෙට නොගැලපෙන මෙයා.....

    නොකෙරෙනා කසාදේ ගැන
    හැමදෙනා විවාදේ,
    මේ අනූෂා නිලන්තීටත් ලව් කරා මෙයා.....

    සල්ලි හොරකම් කරා
    කියා මඩ නෑ මෙයා
    කාර් පර්මිට් පවා
    විකුණලා නෑ මෙයා
    DVD Film කරලා යන්තම් ගොඩ යනවා මෙයා.....

    ගූගල් හොයලා තමා යට ඇඳුමත් අරගන්නේ මෙයා
    ගූගල් එකෙන් තාම එයා කවුද අහලා නෑ මෙයා...
    ගූගල් එකෙන් තාම එයා කවුද අහලා නෑ මෙයා...
    ගූගල් හොයලා තමා යට ඇඳුමත් අරගන්නේ මෙයා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හික්... 1/4යි කෑම එකයි. මම මේ කල්පනා කලේ කොටුවට යනවද...? පාලිමන්ට් ග්‍රවුන්ඩ් යනවද කියල....

    කොහෙ ගියත් නාගෙන එන්න :P
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    තැන දෙකේම එකම කටියද ඉන්නේ , අද වැඩ ඇරිලා ගෙදර යන්න වෙන්නේ නැ වගේ :sorry:


    හික්... 1/4යි කෑම එකයි. මම මේ කල්පනා කලේ කොටුවට යනවද...? පාලිමන්ට් ග්‍රවුන්ඩ් යනවද කියල....