~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    oka purudu wenakan thamai
    podi ayata hebei tikak amarui daraganna

    eka parak gihin ape lokkata tikak amaru una

    වින්ටර් එකේම ගියාම ටිකක් අමාරුයි.... මටත් ගියපු ගමන් අමාරු උනා..... දැන් ගිනක් නෑ.... -20වලත් ජැකට් නැතිව එලියට යනවා... ගොඩ වෙලා ඉන්න බෑ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වින්ටර් එකේම ගියාම ටිකක් අමාරුයි.... මටත් ගියපු ගමන් අමාරු උනා..... දැන් ගිනක් නෑ.... -20වලත් ජැකට් නැතිව එලියට යනවා... ගොඩ වෙලා ඉන්න බෑ...
    ow ban eka thamai
    ape ammath giyapu mul kale lankawata enna one kiwwa
    den apita baninawa weda tika iwara karala mehe waren kiyala
     
    වින්ටර් එකේම ගියාම ටිකක් අමාරුයි.... මටත් ගියපු ගමන් අමාරු උනා..... දැන් ගිනක් නෑ.... -20වලත් ජැකට් නැතිව එලියට යනවා... ගොඩ වෙලා ඉන්න බෑ...

    මෙහෙ ඔහේ සිටිසන් ගත්තොත් පස්සෙ කාලෙක ස්ටේට් වලට පැනගන්න පුලාම්ද ?(usa සිටිසන්):eek::eek:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හම්මටසිරි ඒකත් එහෙමද...ඔව් නේ එකම ආස්වා තිබුනත් එකෙකුට එකෙක් වෙනස් නේ...උඹ කඩවත නෙහ් ?
    ජොබ් කරනවද?

    :yes::D
     
    Last edited:
    ei ban itin shape eke job ekak karanna puluwan ne

    මෙහෙ නිකම් ඉදලා ගිහින් ඔක්කොම වැඩ කරගෙන ජොබ් එකක් කරන එක අමාරුයිලු. දන්නෙ නෑ. මම ගිහින් නෑනෙ ..... කොහොමත් aus ආස නෑ .. නීති වැඩී වගේ මට නම්...