~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුසු පැටී.........
    කෝ මගෙ මාලේ..........:D
    ආ මෙන්න නැතිකරගන්නේ එහෙම නෑ ඕං. මේක දාගෙන වමනේ දාන්න බාත්රුම් යෑම සපුරා තහනං :baffled:

    co-k4AB-U30892436918Nd-350x533@abc.JPG
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D

    mage yaluwek Colombo 2 paththe kadekin parata kala hondatama leda wela hospital admit karala. :baffled: food poisoning lu. Ada poddak balala enna giya.

    ඔය කඩවල තියෙන පරාටනම් ගොඩක් ඒව පරණ ‍ඒව තමයි. මාර කේස් එකනෙ. දැන් අඩුයි ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ මෙන්න නැතිකරගන්නේ එහෙම නෑ ඕං. මේක දාගෙන වමනේ දාන්න බාත්රුම් යෑම සපුරා තහනං :baffled:

    කැත විතරක් ඒකෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ මෙන්න නැතිකරගන්නේ එහෙම නෑ ඕං. මේක දාගෙන වමනේ දාන්න බාත්රුම් යෑම සපුරා තහනං :baffled:

    co-k4AB-U30892436918Nd-350x533@abc.JPG

    තැන්ක්ස් සුදා.......මම ගිහින් ලැහැස්ති වෙලා එන්නම් කො 8ට.......;)
     
    Radio

    Member
    Sep 17, 2010
    1,309
    128
    0
    ElaKiri Radio !
    එළකිරි සම්මාන රාත්‍රිය 2018 විශේෂ වැඩසටහන අද රාත්‍රී 8:00 සිට බලාපොරොත්තු වන්න.ඔබේ මනාපය අනුව ජයග්‍රහනය කරන අපේම එළකිරි මිතුරට සුභ පතන ගමන් ලස්සන ගීත රසවිදින්න එකතු වෙන්න අද රාත්‍රි 8:00 ට.

    අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එළකිරි සම්මාන රාත්‍රිය 2018 විශේෂ වැඩසටහන අද රාත්‍රී 8:00 සිට බලාපොරොත්තු වන්න.ඔබේ මනාපය අනුව ජයග්‍රහනය කරන අපේම එළකිරි මිතුරට සුභ පතන ගමන් ලස්සන ගීත රසවිදින්න එකතු වෙන්න අද රාත්‍රි 8:00 ට.

    අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.

    මේ බලන්න කො...............:dull:
    කටුස් මම එන්නෙ නැ...........:angry:
    මාලෙ හෙට එවන්නම්.............;););)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළකිරි සම්මාන රාත්‍රිය 2018 විශේෂ වැඩසටහන අද රාත්‍රී 8:00 සිට බලාපොරොත්තු වන්න.ඔබේ මනාපය අනුව ජයග්‍රහනය කරන අපේම එළකිරි මිතුරට සුභ පතන ගමන් ලස්සන ගීත රසවිදින්න එකතු වෙන්න අද රාත්‍රි 8:00 ට.

    අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.

    අසාධාරණයි :dull: