Surround Sound ගැන මුල සිට 2

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    මට දන්නා කෙනෙක් කියපල්ලකෝ ඉන්ටර්නල් සවුන්ඩ් කාඩ් එකක් 5.1 ෆයිබර් ඔප්ටික් අවුට්පුට් කරන
    යුනිටි එකේ බැලුව බැලුව නැ කියහන්කෝ
    එක්ස්ටර්නල් එකක් අරන් ආව 3500 දීල ඒ උත්තේ ෆයිබර් ඔප්ටික් අවුට් එක 2.1 විතරයි
    දන්නා කෙනෙක් හෙලුප් ප්ලේස්
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    මට දන්නා කෙනෙක් කියපල්ලකෝ ඉන්ටර්නල් සවුන්ඩ් කාඩ් එකක් 5.1 ෆයිබර් ඔප්ටික් අවුට්පුට් කරන
    යුනිටි එකේ බැලුව බැලුව නැ කියහන්කෝ
    එක්ස්ටර්නල් එකක් අරන් ආව 3500 දීල ඒ උත්තේ ෆයිබර් ඔප්ටික් අවුට් එක 2.1 විතරයි
    දන්නා කෙනෙක් හෙලුප් ප්ලේස්

    Asus xonar dsx ekak blpn mchn
    https://www.asus.com/Sound-Cards/Xonar_DSX/
    https://www.asus.com/us/Sound-Cards/Xonar_DSX/HelpDesk_Download/
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,264
    113
    Dubai, UAE
    මාත් පට්ට ආසම සබ්ජෙක්ට් එකක් තමයි සරවුන්ඩ් සවුන්ඩ් කියන්නේ..... ආයිත් එතන ඉන්නවා වගේ නේ ඇහෙන්නේ...:yes::yes::yes: කවදාහරි මගේම සිස්ටම් එකක් හදාගන්න තමයි හිත.....:):)
     
    • Like
    Reactions: Naradapathum