Fiverr Help

khabib

Banned
Oct 14, 2018
350
78
0
ආණ්ඩුව විසිරුවා කියල අපිට කවුරුත් කන්න අදින්න දෙන්නේ නැනේ බන් .. මන් මේ Fiverr එකට බැස්සා දවස් 3ක් වෙනවා .. එත් තාම ඔඩර් 2යි ... මේකේ වැඩ කරන තරුණ කොල්ලෝ පොඩි සප්පොර්ට් එකක් දීපල්ලා බං ... මේවගේ ට්‍රිප්ස් ට්‍රික්ස් නැද්ද බන් දවසට ඔඩර් 10ක් වත් ගන්න ? :rolleyes:

එහෙම නැත්නම් කරලා නම් වැඩක් නැ .. දමල ගහල නිකන් ඉන්නවා බං :angry:

QLF6SFr.png
 
N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    යකෝ පලවෙනි දවස් තුනෙන් ඔර්ඩර්ස් 2ක් තියෙ කියන්නෙ ගොඩනෙ. ඔය ටික හොදට කරන් පලයන් හොද සර්විස් එකක් දීලා:yes::yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,469
    6,126
    113
    යකෝ පලවෙනි දවස් තුනෙන් ඔර්ඩර්ස් 2ක් තියෙ කියන්නෙ ගොඩනෙ. ඔය ටික හොදට කරන් පලයන් හොද සර්විස් එකක් දීලා:yes::yes:

    :yes::yes::yes::yes:
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    යකෝ පලවෙනි දවස් තුනෙන් ඔර්ඩර්ස් 2ක් තියෙ කියන්නෙ ගොඩනෙ. ඔය ටික හොදට කරන් පලයන් හොද සර්විස් එකක් දීලා:yes::yes:

    පිස්සුද බන්. මු මේක දාල තියෙන්නේ හදල දවස් 3න order 3ක් ආව කියල පොර ටෝක් පෙන්නන්න . account එක හදල දවස් 3න් දවසකට 7000ක් හොයන්න පුලුවන් කියල හිතන් වැඩේට බහිනවානම් වෙන රස්සාවල් කරන්න කව්රුවත් නැති වෙනවා යකෝ. :lol:
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    යකෝ පලවෙනි දවස් තුනෙන් ඔර්ඩර්ස් 2ක් තියෙ කියන්නෙ ගොඩනෙ. ඔය ටික හොදට කරන් පලයන් හොද සර්විස් එකක් දීලා:yes::yes:

    eth ban $16k dawas 3ta madi ne...
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0

    පිස්සුද බන්. මු මේක දාල තියෙන්නේ හදල දවස් 3න order 3ක් ආව කියල පොර ටෝක් පෙන්නන්න . account එක හදල දවස් 3න් දවසකට 7000ක් හොයන්න පුලුවන් කියල හිතන් වැඩේට බහිනවානම් වෙන රස්සාවල් කරන්න කව්රුවත් නැති වෙනවා යකෝ. :lol:

    Ehema danne pakatada? man ahala thiyenne tips n tricks... pora kiyala penna puka kahanne na mata me andu peraluna welawe... moda paka danne nathnam paduwe hitu :angry:
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    සමහර එවුන් ඉන්නව මාස 6ක් ඕඩර්ස් නැතුව :yes:

    machan mul tika awata passe owa wadi wenawada? passe kal yannath ekkama? nathnam hamadama mehemada? maha loku dewal danne nathi nisa ahanne... meke ewunta order 2k awa kiyana ekath pora talk wage...
     
    Dwars

    Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    යකෝ මගේ පලවෙනි order එක එන්න මාස 6 ක් ගියා. මු මගුලක් කතා කරනවා
     
    sallihoyanna

    Member
    Sep 23, 2018
    25
    4
    0
    fiverr sinhala

    මෙන්න මේ වෙබ් එකේ fiverr ගැනත් සිංහලෙන් තියෙන E-Book එකක් මම දැක්ක බලන්න

    www.payhip.com/shoponline
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හොදට සර්විස් එක දිපන් රිවිව් ටිකක් අවාම ඔර්ඩර් එන්න ගනීවි ටික ටික හැබැයි ඉතින් හැමදාම ඔර්ඩර් බලාපොරොතු වෙන්නත් එපා :baffled: හොදට රිවිව් තිබ්බත් සමහර වෙලාවට ඔකේ ඔර්ඩර් නැතුව යනවා ඒ වෙලාවට ඉවසල ඉන්න. පුළුවන් හැමවෙලාවෙම ඔන්ලයින් ඉන්න. කරන්න පුළුවන් නම් බාරගනින් වෙලාවට ඔර්ඩර් එක දෙන්න ඕවා පරක්කු උනොත් උබේ gig යට යනවා හොයාගන්න බැරි වෙන්න :baffled: වැඩිය ඔර්ඩර් එහෙම කැන්සල් කරන්න එපා එතකොටත් යට යනවා :nerd: මුලින්ම ටිකක් වැඩි පුර බයර්ට සර්විස් එක දීපන් ඒ කියන්නේ ඩොලර් 5 ට වෙන එවුන්ට වඩා උබ ඒ වැඩේ වැඩියෙන් කරලා දෙනවා ඒ වගේ :growl: කට්ට කාල රිවිව් ටිකක් ගනින් එච්චර තමා මම දන්නේ :lol: good luck!
     
    Last edited:
    • Like
    Reactions: khabib

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    අනික උබ එක පාරම දත ගලවන්න යන්න එපා සමහර උන් ගාව එක වැඩකට වඩා තියෙනවා ගොඩ්ක් වෙලාවට දත් ගලවන්න ගියොත් ඒ වැඩ ටික පිට යනවා. කරන වැඩේ නීට් එකට කරපන් උන් සැටිස් වෙන විදියට. පස්සෙ ඉතින් උබෙන් වැඩක් කරගත්ත එකෙක් වෙන එකෙක් හොයන් යන්නෙ නෑ :)
     
    • Like
    Reactions: khabib

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    Mge palaweni order eka enna masayak giya. Itapasse order ena eka wadi wela karadarayak una.barima tana vacation damma. Vacation iwara unat ekak wat awe na :(