ආණ්ඩුව විසිරුවා කියල අපිට කවුරුත් කන්න අදින්න දෙන්නේ නැනේ බන් .. මන් මේ Fiverr එකට බැස්සා දවස් 3ක් වෙනවා .. එත් තාම ඔඩර් 2යි ... මේකේ වැඩ කරන තරුණ කොල්ලෝ පොඩි සප්පොර්ට් එකක් දීපල්ලා බං ... මේවගේ ට්‍රිප්ස් ට්‍රික්ස් නැද්ද බන් දවසට ඔඩර් 10ක් වත් ගන්න ? 
එහෙම නැත්නම් කරලා නම් වැඩක් නැ .. දමල ගහල නිකන් ඉන්නවා බං

එහෙම නැත්නම් කරලා නම් වැඩක් නැ .. දමල ගහල නිකන් ඉන්නවා බං


හොදට රිවිව් තිබ්බත් සමහර වෙලාවට ඔකේ ඔර්ඩර් නැතුව යනවා ඒ වෙලාවට ඉවසල ඉන්න. පුළුවන් හැමවෙලාවෙම ඔන්ලයින් ඉන්න. කරන්න පුළුවන් නම් බාරගනින් වෙලාවට ඔර්ඩර් එක දෙන්න ඕවා පරක්කු උනොත් උබේ gig යට යනවා හොයාගන්න බැරි වෙන්න
මුලින්ම ටිකක් වැඩි පුර බයර්ට සර්විස් එක දීපන් ඒ කියන්නේ ඩොලර් 5 ට වෙන එවුන්ට වඩා උබ ඒ වැඩේ වැඩියෙන් කරලා දෙනවා ඒ වගේ
කට්ට කාල රිවිව් ටිකක් ගනින් එච්චර තමා මම දන්නේ 
