අහල දාන්න ඕන දේවල් අසහනට දුන්නම් දායිනෙ. අසහනට පුළුවන් වෙලාවක් කට්ටියට කිවුවනම් හරි නේද?
U danna ready wela inne. Heta wenakam meka yanna beri wei neda. Ada rea danna kiyamuda
අහල දාන්න ඕන දේවල් අසහනට දුන්නම් දායිනෙ. අසහනට පුළුවන් වෙලාවක් කට්ටියට කිවුවනම් හරි නේද?

U danna ready wela inne. Heta wenakam meka yanna beri wei neda. Ada rea danna kiyamuda

හෙට වෙනකන්නම් යන්න බැරිවෙයි. අද රෑ තමයි දාන්න වෙන්නෙ. නැත්තම් 20 පනියි. රෑට එන සෙට් එක චැට් කළ ගමන්. රෑ 8 වගේ දැම්මොත් ගොඩක් අය ඉන්නව නේද? අහල බලමු අනිත් අයගෙ අදහස්. හෙට වෙනකන්නම් යන්න බැරිවෙයි. අද රෑ තමයි දාන්න වෙන්නෙ. නැත්තම් 20 පනියි. රෑට එන සෙට් එක චැට් කළ ගමන්. රෑ 8 වගේ දැම්මොත් ගොඩක් අය ඉන්නව නේද? අහල බලමු අනිත් අයගෙ අදහස්.
U danna ready wela inne. Heta wenakam meka yanna beri wei neda. Ada rea danna kiyamuda

හෙට වෙනකන්නම් යන්න බැරිවෙයි. අද රෑ තමයි දාන්න වෙන්නෙ. නැත්තම් 20 පනියි. රෑට එන සෙට් එක චැට් කළ ගමන්. රෑ 8 වගේ දැම්මොත් ගොඩක් අය ඉන්නව නේද? අහල බලමු අනිත් අයගෙ අදහස්.
මොනවා ගැනද කියන්නේ?
අද දානවනම් 5 ට කලින් බැරිවෙයිද?
මන් ඊටපස්සේ නෑ![]()
Kattiyawa contact karai asahane soon with time

අද ඕකේ............. පක්ශාආආආආආයි...............
අද ඒ වෙලාවට වහින එකක් නැහැනෙ. සාමාන්‍යයෙන් හවස වහින නිසා ඒ ගැනත් පොඩ්ඩක් බලන්න වෙයි.
එළ එළඅද ඒ වෙලාවට වහින එකක් නැහැනෙ. සාමාන්‍යයෙන් හවස වහින නිසා ඒ ගැනත් පොඩ්ඩක් බලන්න වෙයි.

මෑන්ස් කොත්තු කකා පාරේ පිස්සුවෙන් ගියා වගේ කතාවක් (කියන්නේ මෑන්ස් full veg කියල) සහ කාන්තාවන්ට හිරිහැර කතාවක් , තව scene ගොඩයි

වහිනවා විතරක් නං කමක් නෑ.. අකුණු සීන් එක තියෙනවනේ සැරටම![]()

මේ ටිකේනම් හැබැයි හවස තමයි තිබුණෙ. බලමු අද ඉතින්
බලමු නේද. 5 කලින් කට්ටිය නැතිවෙයි නේද? ගොඩක් පෝස්ට් දාපු අය ත්‍රේඩ් එකේ රෑ වෙලානෙ එන්නෙ. හැබැයි සෙනසුරාද නිසා කියන්න බෑ කට්ටිය එයි ද කියල වේලස්සනින්. ඔයාට විතරක්නම් අවුල් වෙන්නෙ මං ඔයාට ටැග් 2 අරගෙන තියන්නම්. මං ටැග් ගන්නෙ නැහැනෙ.

මෑන්ස් කොත්තු කකා පාරේ පිස්සුවෙන් ගියා වගේ කතාවක් (කියන්නේ මෑන්ස් full veg කියල) සහ කාන්තාවන්ට හිරිහැර කතාවක් , තව scene ගොඩයි
ඔව් කට්ටිය නැති උනොත් රෑටම දාමු. නැත්තන් අසාධාරණයිනෙ..
ටැග් 2ක් නම් හා..![]()