~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහල දාන්න ඕන දේවල් අසහනට දුන්නම් දායිනෙ. අසහනට පුළුවන් වෙලාවක් කට්ටියට කිවුවනම් හරි නේද?

    U danna ready wela inne. Heta wenakam meka yanna beri wei neda. Ada rea danna kiyamuda
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    U danna ready wela inne. Heta wenakam meka yanna beri wei neda. Ada rea danna kiyamuda

    :yes::yes: හෙට වෙනකන්නම් යන්න බැරිවෙයි. අද රෑ තමයි දාන්න වෙන්නෙ. නැත්තම් 20 පනියි. රෑට එන සෙට් එක චැට් කළ ගමන්. රෑ 8 වගේ දැම්මොත් ගොඩක් අය ඉන්නව නේද? අහල බලමු අනිත් අයගෙ අදහස්.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: හෙට වෙනකන්නම් යන්න බැරිවෙයි. අද රෑ තමයි දාන්න වෙන්නෙ. නැත්තම් 20 පනියි. රෑට එන සෙට් එක චැට් කළ ගමන්. රෑ 8 වගේ දැම්මොත් ගොඩක් අය ඉන්නව නේද? අහල බලමු අනිත් අයගෙ අදහස්.

    අද ඕකේ............. පක්ශාආආආආආයි...............
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: හෙට වෙනකන්නම් යන්න බැරිවෙයි. අද රෑ තමයි දාන්න වෙන්නෙ. නැත්තම් 20 පනියි. රෑට එන සෙට් එක චැට් කළ ගමන්. රෑ 8 වගේ දැම්මොත් ගොඩක් අය ඉන්නව නේද? අහල බලමු අනිත් අයගෙ අදහස්.

    Kattiyawa contact karai asahane soon with time
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මෑන්ස් කොත්තු කකා පාරේ පිස්සුවෙන් ගියා වගේ කතාවක් (කියන්නේ මෑන්ස් full veg කියල) සහ කාන්තාවන්ට හිරිහැර කතාවක් , තව scene ගොඩයි

    මොනවා ගැනද කියන්නේ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද දානවනම් 5 ට කලින් බැරිවෙයිද?
    මන් ඊටපස්සේ නෑ :(

    බලමු නේද. 5 කලින් කට්ටිය නැතිවෙයි නේද? ගොඩක් පෝස්ට් දාපු අය ත්‍රේඩ් එකේ රෑ වෙලානෙ එන්නෙ. හැබැයි සෙනසුරාද නිසා කියන්න බෑ කට්ටිය එයි ද කියල වේලස්සනින්. ඔයාට විතරක්නම් අවුල් වෙන්නෙ මං ඔයාට ටැග් 2 අරගෙන තියන්නම්. මං ටැග් ගන්නෙ නැහැනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද ඕකේ............. පක්ශාආආආආආයි...............

    එළ එළ :) අද ඒ වෙලාවට වහින එකක් නැහැනෙ. සාමාන්‍යයෙන් හවස වහින නිසා ඒ ගැනත් පොඩ්ඩක් බලන්න වෙයි.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එළ එළ :) අද ඒ වෙලාවට වහින එකක් නැහැනෙ. සාමාන්‍යයෙන් හවස වහින නිසා ඒ ගැනත් පොඩ්ඩක් බලන්න වෙයි.

    වහිනවා විතරක් නං කමක් නෑ.. අකුණු සීන් එක තියෙනවනේ සැරටම :sorry::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෑන්ස් කොත්තු කකා පාරේ පිස්සුවෙන් ගියා වගේ කතාවක් (කියන්නේ මෑන්ස් full veg කියල) සහ කාන්තාවන්ට හිරිහැර කතාවක් , තව scene ගොඩයි

    බලමු හම්බුනොත් දාන්නම් :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වහිනවා විතරක් නං කමක් නෑ.. අකුණු සීන් එක තියෙනවනේ සැරටම :sorry::sorry:

    :yes::yes: මේ ටිකේනම් හැබැයි හවස තමයි තිබුණෙ. බලමු අද ඉතින්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    බලමු නේද. 5 කලින් කට්ටිය නැතිවෙයි නේද? ගොඩක් පෝස්ට් දාපු අය ත්‍රේඩ් එකේ රෑ වෙලානෙ එන්නෙ. හැබැයි සෙනසුරාද නිසා කියන්න බෑ කට්ටිය එයි ද කියල වේලස්සනින්. ඔයාට විතරක්නම් අවුල් වෙන්නෙ මං ඔයාට ටැග් 2 අරගෙන තියන්නම්. මං ටැග් ගන්නෙ නැහැනෙ.

    ඔව් කට්ටිය නැති උනොත් රෑටම දාමු. නැත්තන් අසාධාරණයිනෙ..
    ටැග් 2ක් නම් හා.. :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් කට්ටිය නැති උනොත් රෑටම දාමු. නැත්තන් අසාධාරණයිනෙ..
    ටැග් 2ක් නම් හා.. :P

    හැබැයි පුතේ ගෙරෙවුවෙ නැත්තම් තමයි :lol::lol: