හනේ, දාලනේ.. දැන් හිමිට කියවන්න ඕන
කියවල වැරදි තියෙන ඒවට බැණ බැණ ඉන්න තියෙන්නෙ. එතකොට ත්රේඩ් එක ඉවර වෙලා තියෙයි


හනේ, දාලනේ.. දැන් හිමිට කියවන්න ඕන


දාලනේ, පන්දම් බබා, සංවාද මණ්ඩපය, හනේ, 234, 345, 455, 555, asd, asdf, cedric is here, dfd, gdfg, jhgf, maaaaaa, malbabata, mama, my tagggg 02, my taggggg 01, rertert, rerwet, rs.500, ssd, sss, uyiyu
![]()
![]()






ෆොටෝෂොප් අලුත් වර්ෂන් එක දාලා හදපු මුල්ම එඩිට් එක මේක
විනාඩි 10කින් හැදුවේ
මිස් වෙලා ඇති සමහර අයව


ඉතින් කොටමු අපි අදත් හෙටත්
එලකිරි තියෙන තැනක්
තාම අනිත් ඇප් ටික අප්ඩේට් කලේ නැහැ රාත්රියේ තමා කරන්න ඕනාඅලුත් දේවාලේ පන්දමක් එහෙම පත්තු කරයි![]()

මාලිංගගේ එකෙන් වැඩේ ගොඩ දාමුඑළ එළ බබා කොටල කොටල පෝස්ට් 100000 ගහමු.
කියවල වැරදි තියෙන ඒවට බැණ බැණ ඉන්න තියෙන්නෙ. එතකොට ත්රේඩ් එක ඉවර වෙලා තියෙයි![]()



කියවල වැරදි තියෙන ඒවට බැණ බැණ ඉන්න තියෙන්නෙ. එතකොට ත්රේඩ් එක ඉවර වෙලා තියෙයි![]()
මාලිංගගේ එකෙන් වැඩේ ගොඩ දාමු
මමත් ඒකමයි හිතාගත්තේ

හ්ම් එහෙනම් ආයෙත් පස්සෙ හදාවිඑකපාරක් ජීටී අයිය හැදුව ලොකු වෙනසක් තිවිල. ඒත් පොඩි වෙනසක් තියෙනව.