~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හනේ, දාලනේ.. දැන් හිමිට කියවන්න ඕන

    කියවල වැරදි තියෙන ඒවට බැණ බැණ ඉන්න තියෙන්නෙ. එතකොට ත්‍රේඩ් එක ඉවර වෙලා තියෙයි :lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ෆොටෝෂොප් අලුත් වර්ෂන් එක දාලා හදපු මුල්ම එඩිට් එක මේක
    විනාඩි 10කින් හැදුවේ

    මිස් වෙලා ඇති සමහර අයව

    අලුත් දේවාලේ පන්දමක් එහෙම පත්තු කරයි :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් කොටමු අපි අදත් හෙටත්
    එලකිරි තියෙන තැනක්

    එළ එළ බබා කොටල කොටල පෝස්ට් 100000 ගහමු.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කියවල වැරදි තියෙන ඒවට බැණ බැණ ඉන්න තියෙන්නෙ. එතකොට ත්‍රේඩ් එක ඉවර වෙලා තියෙයි :lol::lol:

    වැරදි නං මොනාද ඇර 13 සාපෙන් ගැලවුනානේ ඊ ඇති :lol::lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කියවල වැරදි තියෙන ඒවට බැණ බැණ ඉන්න තියෙන්නෙ. එතකොට ත්‍රේඩ් එක ඉවර වෙලා තියෙයි :lol::lol:

    මේ ත්‍රෙඩ් එක මාස කීයකින් ඉවර වෙයිද
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාලිංගගේ එකෙන් වැඩේ ගොඩ දාමු

    මමත් ඒකමයි හිතාගත්තේ

    පුළුවන් වෙයි........ඔය අතරේ රේඩියෝ දෙකක්, තුනක් සෙට් වුනා නම් ගොඩ. :yes: