~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    0bkbzKq.png
    :yes::yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අම්මෝ.. අර ඇඩ් එක යනවෝ.............................. දැන් ඇහුන ගමන් බකීට වගේ මටත් පිස්සු තද වෙනවා
    වෝග් ජුවලර්ස්
    වෝග් ජුවලර්ස්
    වෝග් ජුවලර්ස්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    තරිඳු රේඩියෝ කරන්න ඉතින් යලට මහට ආවොත් තමයි අවුල. ගමයත් ආයිත් රේඩියෝ කරන්න ආසයි කිය කිය හිටියනෙ ඒ ත්‍රේඩ් එකේ. පොරත් පටන් ගත්තනම් හරි
    ඔව් පුළුවන් නම් ආයෙත් රේඩියෝ පටන් ගත්ත නම් හරි :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර සතියේ දවස් ඔක්කොම රේඩියෝ තිබුනලු නේද ?
    ආයේ එහම වෙනවා නම් මරුනේ....
    පරණ කරපු අය දැන් බැඳලා වෙලාව හදා ගන්න අමාරුම නම් අලුතින් කැමති එව්වෝ එක්කෙනෙක් දෙන්නෙක් හොයාගෙන අවස්තාව දෙන්නනේ තියෙන්නේ.
    wadak karanna nea e kale reata. :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම්ම්ම්ම්.. ඔය ඇති දැන් සාලෙට වෙලා හිටියා... කුස්සිය පැත්තෙන් ආවනං ඉක්මනට ඉවර කරලා දාන්න පුළුවන් :rolleyes::rolleyes::rolleyes:

    අවතාරෙ දැක්ක ම දැන්නම් කන්න හිතෙන්නෙත් නෑ වගේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉස්සර සතියේ දවස් ඔක්කොම රේඩියෝ තිබුනලු නේද ?
    ආයේ එහම වෙනවා නම් මරුනේ....
    පරණ කරපු අය දැන් බැඳලා වෙලාව හදා ගන්න අමාරුම නම් අලුතින් කැමති එව්වෝ එක්කෙනෙක් දෙන්නෙක් හොයාගෙන අවස්තාව දෙන්නනේ තියෙන්නේ.

    ඒ කාලෙ ශෝයි.. :yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේ තාත්ත කෙනෙක් වීම වෙනුවෙන් වැඩිම වාරයක් සුභ පැතුම් එකතු කරපු අවස්තාව

    https://www.elakiri.com/forum/showthread.php?t=1377269
    නැවතත්

    යකෝ................... ආයිමත් බම්ප් වෙලා :lol::lol::lol::lol: