~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

සුභ රාත්‍රියක් වේවා :yes::yes::yes:


සිතුවේ ඔබ ගැනමයි
යහනේ මා තනිවී
පිරුනා සිත මගේ
සෙනෙහසින් අවදිවී
හැරදා නොයමී ළඳේ
සැමදා ඔබ මගේ

ගතින් ඔබ ඈතයි
සිතින් ඔබ ලගමයි
කවදා හමුවෙවිදෝ
දෙදෙනා හැබැහින්
හිනැහී ලංවේවිදෝ
තුරුලුවී ආදරෙන්


මා සිත බඳුනේ
ඔබටයි ප්‍රිය ළඳුනේ
සැමදා මා ආදරෙයි
ආදරෙයි ආදරෙයි
දිවුරා කියමි මෙසේ
ඔබට මා ආදරෙයි
 

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    An employee is absent.

    The boss wondered why one of his most valued employee was absent without giving any prior notice. Needing to have an urgent work problem resolved, he dialed the employee's home phone number and was greeted by a child's whispered, "Hello."
    "Is your Daddy home?" he asked.
    "Yes," whispered the little voice.
    "May I talk with him?"
    The child whispered, "No."
    Surprised and wanting to talk with an adult,
    the boss asked, "Is your Mommy there?" "Yes."
    "May I talk with her?" Again the small voice whispered, "No."
    Hoping there was someone with whom he could leave a message,
    the boss asked, "Is anyone else there?"
    "Yes," whispered the child,
    "A policeman."
    Wondering what a cop would be doing at his employee's home,
    the boss asked, "May I speak with the policeman?" "
    No, he's busy," whispered the child.
    "Busy doing what?"
    "Talking to Mommy and Daddy and the neighbours," came the whispered answer.
    Growing more worried as he heard a loud noise through the earpiece on the phone,
    the boss asked, "What is that noise?"
    "A helicopter," answered the whispering voice.
    "What is going on there?" demanded the boss,now truly apprehensive.
    Again, whispering, the child answered, "The search team just landed a helicopter."
    Alarmed, confused, and a little frustrated, the boss asked, "What are they searching for?"
    Still whispering, the young voice replied with a muffled giggle..."Me!"
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    සුභ රාත්‍රියක් වේවා :yes::yes::yes:


    සිතුවේ ඔබ ගැනමයි
    යහනේ මා තනිවී
    පිරුනා සිත මගේ
    සෙනෙහසින් අවදිවී
    හැරදා නොයමී ළඳේ
    සැමදා ඔබ මගේ

    ගතින් ඔබ ඈතයි
    සිතින් ඔබ ලගමයි
    කවදා හමුවෙවිදෝ
    දෙදෙනා හැබැහින්
    හිනැහී ලංවේවිදෝ
    තුරුලුවී ආදරෙන්


    මා සිත බඳුනේ
    ඔබටයි ප්‍රිය ළඳුනේ
    සැමදා මා ආදරෙයි
    ආදරෙයි ආදරෙයි
    දිවුරා කියමි මෙසේ
    ඔබට මා ආදරෙයි

    Good night
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 11/11

    අද පොදු රාජ්‍ය මණ්ඩලිය රණවිරු අනුස්මරණ දිනයයි. (පොපි මල් දිනය.)
    අද ලෝක ඔරිගාමි දිනයයි.

    අද චීන ජනතාව "ලෝක තනිකඩයින්ගේ දිනය" ලෙස සමරනු ලබයි. (මෙම දිනය ලෝකයේ විශාලතම ඔන්ලයින් ෂොපින් දිනය ලෙස හදුන්වයි.)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඈ...... යකෝ මුන් මේ පැය ගානට පෝස්ට් 1250ක් දාලනේ :baffled:
    කොහොමද කියහන්කෝ මේ ඔක්කොම කියවන්නේ :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පෝස්ට් 1250ක් :growl::growl:

    giphy-7.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    අලුත් සෙෂන් එකට හැමෝටම ආයුබෝවන්

    ෆොටෝෂොප් අලුත් වර්ෂන් එක දාලා හදපු මුල්ම එඩිට් එක මේක
    විනාඩි 10කින් හැදුවේ

    මිස් වෙලා ඇති සමහර අයව

    එල එල ඒක පට්ට :love:
    මන් ඉන්න නිසා :P