~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Kerran alla kuun ja päivän
    Aleni elämän aamut
    Paikassa salan salolla
    Vesilahden laitamilla
    Laittoi henkiä hyväksi
    Toisen taitoi taitavaksi
    Vaan ei kolmatta eloa
    Omaa päivää ilman olla


    Once under the moon and sun
    The mornings of life decreased
    In the arcane forest,
    In the outskirts of Vesilahti1
    There was a healer,
    A skillful witch
    But no rest for her,
    No day just for her






    Wanted to belong,
    Wanted to be buried
    Her corpse to be taken,
    Carried away by others
    When I'm a corpse,
    When my days have passed
    Carry my body far away
    When the night has fallen


    Tahtoi kuulla kuuluvansa
    Olevansa ottamatta
    Viedä ruumiinsa tuleva
    Muiden kantaa maiden paino
    Joka joutuin ruumistani
    Kiire päillä päiviäni
    Kantaa kauas rankoani
    Kuusta on valo ylennyt




    https://lyricstranslate.com/en/ämmänhauta-witchs-grave.html
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ලංකාවේ grown-up එවුන් මැරෙන එක නෙමේ ඊලග ආත්මේ plan කරනවා :D

    :rofl:

    ehema un innawanan lankawa mechchara piriheida? mokada ඊලග ආත්මේ plan කරන eka pawata bayai ne.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha



    ආලයේ දැලේ
    ජාලයේ කැලේ
    කාලයේ කදුළු
    ලපැටියන්ට පොවනා
    සයිබර් සලබයෝ

    ස්පර්ෂ තිර පුරා
    රාගයේ මුහුණු පළදා
    ඩිජිටල් සළෙලුන්
    පික්සල් වනේ පිපෙනා
    සින්තටික් මල් සිඹිනා

    අවකාශයේ
    අනියම් යහනේ
    ට්‍රෝජන් කාචයෝ
    අනුරාගයේ වෛරසය වැළඳී
    ආදරේ අසාධ්‍ය වූ අඩවියේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl:

    ehema un innawanan lankawa mechchara piriheida? mokada ඊලග ආත්මේ plan කරන eka pawata bayai ne.

    සිංහලු හිතන් ඉන්නේ මොන පව් වැඩේ කලත් පෝයට සිල් අරගත්තම පව් ටික හේදිලා යනවා කියලා :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගුගල් ඉමේජ් මගුල වෙනස් කරලා
    මල රෙද්දක් දැන් :angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ෆොටෝශොප් වල අලුත් ඩොකියුමට් එකක් ඕපන් කරද්දි එන ඩයලොග් බොක්ස් එක පේන්නෑනෙ බන්....මොන ඩයලොග් බොක්ස් එකක්වත් පේන් නෑ....:baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ෆොටෝශොප් වල අලුත් ඩොකියුමට් එකක් ඕපන් කරද්දි එන ඩයලොග් බොක්ස් එක පේන්නෑනෙ බන්....මොන ඩයලොග් බොක්ස් එකක්වත් පේන් නෑ....:baffled:

    :eek::eek::eek: එහෙම වෙන්න බෑනේ...
    පොටෝ එකක් ඇදලා දාල බලපං එනවද කියලා (Drag & Drop)
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ෆොටෝශොප් වල අලුත් ඩොකියුමට් එකක් ඕපන් කරද්දි එන ඩයලොග් බොක්ස් එක පේන්නෑනෙ බන්....මොන ඩයලොග් බොක්ස් එකක්වත් පේන් නෑ....:baffled:


    ස්ක්‍රීන් ෂොට් ප්ලීස් :P