~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    dble clik karama open dialog ekane enne

    ආ.......... උබ කියන්නේ new page ගැනද හපොයි :rofl:
    ctrl+ N ගැහුවමත් නැද්ද?


    එහෙමත් නැත්තන් මේක බලන්න

    Go to Edit > Preferences > General... and check "Use Legacy "New Document" Interface"