~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජනාදිපති දැන් කිව්වේ 14 වෙනිදා පාර්ලිමේන්තු තිබ්බනම් මන්ත්‍රීවරු 3,4 ක් මැරෙන්නත් තිබුනා කියලා :baffled: වලියක් ගිහින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනාදිපති දැන් කිව්වේ 14 වෙනිදා පාර්ලිමේන්තු තිබ්බනම් මන්ත්‍රීවරු 3,4 ක් මැරෙන්නත් තිබුනා කියලා :baffled: වලියක් ගිහින්
    මරාගන්නේ නෑ ** මිරිකනවා, වතුර බෝතල් වලින් ගහගන්නවා අන්තිමට එකෙක් සෙන්කොලේ උස්සන් දුවනවා :rofl: එකපාරකුත් උනේ එහෙමනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මරාගන්නේ නෑ ** මිරිකනවා, වතුර බෝතල් වලින් ගහගන්නවා අන්තිමට එකෙක් සෙන්කොලේ උස්සන් දුවනවා :rofl: එකපාරකුත් උනේ එහෙමනේ

    දැන් කිව්වේ එහෙමයි. එයා ජිවිත 3,4 විනාශ වීමෙන් බේරගත්තලු පාර්ලිමේන්තුව විසුරෝලා :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මරාගන්නේ නෑ ** මිරිකනවා, වතුර බෝතල් වලින් ගහගන්නවා අන්තිමට එකෙක් සෙන්කොලේ උස්සන් දුවනවා :rofl: එකපාරකුත් උනේ එහෙමනේ

    "මිරිකනවා"
    මොකද්ද මිරිකන්නෙ...?