මාරයිනෙ. එතකොට පිටරට ගැහැණු ළමයින්ට කැමැත්තක් එනව ද?
පිට රට කියන්නෙ උතුරු ඉන්දියා පකිස්තාන් අයට නම් ආසයි අනික් රට වල අය උසයිනෙ



මාරයිනෙ. එතකොට පිටරට ගැහැණු ළමයින්ට කැමැත්තක් එනව ද?



name eka nam mathaka ne 1970 ganan wala film ekakඒ මොකක් ද?

apo redi kada kes eka nam
yako samahara welawata colombo peththe yana mamawath danne ne ban wife danna kada
owa machan enne ara lidalaga sangame magin
issara wage newei den thiyenawa 2008 al gansiya
ara gansiya me gansiya kiyala yaluwo set wela whatsapp group
ammo un katha wena ewa
ara kema hadana ekai me aduma gaththe mehen ban
anuhas ge love ekata wechcha de genai
neela pabalu eke mara wede une ban kiyai
ammo salli
පොර හෙන ගමක පොරක් බන්
මොනවා උනත් ට්රෙන්ඩ් එකත් එක්ක ඉන්න අන්කල් කෙනෙක්
ඔව් පැය 24ම ඉන්නවා..
දෙන්නෙක් ගේට් එකේ ඉන්නවා එක්කෙනෙක් ගේ ඉස්සරහ ඉන්නවා..

aha ehemadaඒ ඉස්සර හිටපු කෙල්ල බං..
වයිෆ් ඩොක්ටර් කෙනෙක් නෙමෙයි එයා මොනවත් කරන්නේ නෑ..
අඩේ මමත් මේ දවස් වල ටින් ටින් බලනවා

ඉස්සර මුලාදැනිලා හිටියෙ ගමේ ඒවගේ ඇති
ඔව් ඒ දෙන්න හෙන ෆිට්.
එක දවසක් මම ගෙදර එනකොට තාත්ත මොනවද මූණේ ගාගෙන ඉන්නව හාන්සි පුටුවේ වාඩිවෙලා..
මම ඇහුව මොකද තාත්තේ ඔය කියලා.
තාත්ත කියනවා දුව පැක් එකක් දැම්මලු..
අපේ තාත්ත හරි ෆ්රෙන්ඩ්ලි ඒ වගේම හරි විහිලුයි..
ඒ නිසා එයා එක්ක ඉන්න කම්මැලි නෑ..

එයාට ම කරගන්න බැරි නිසා පැක් එක තාත්තට දාල බලන්න ඇති 
විශ්වරුපෑම් 2 බැලුවා සුපිරි පලවෙනි එක වගේම
vishwaroopam 2
හොදට බලන්න පුලුවන් එකක් හොයලා දෙන්න ෆුල් ස්ක්රින් හොදට කොලිටි එකක්
ehenam ithin rusian kellekwath bedaganin
api scl yana kaleth hitiya ban ohoma kiyala hath pole diwurapu ewun


ලොකු පුතා පොඩි එතකොටඒ කාලෙ බබාල හිටියෙ නැතුව ඇතිනෙ?![]()
උඹලත් බැන්දම තේරෙයි..


aha ehemada
mama hithuwe e girl kiyala bedala inne
uba issara kiwwa ne eya badinna inne wage kathawak