~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කියන්න අපි අහං ඉන්නම් එහෙනම්
    සමනලයෙක් කතා කරයි :lol::lol::lol:

    ඒක තමයි කිවුවෙ. හොයාගෙන ගිහින් අහල බලන්න. ආසයිනෙ ඔයාල. :lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    vishwaroopam 2
    හොදට බලන්න පුලුවන් එකක් හොයලා දෙන්න ෆුල් ස්ක්‍රින් හොදට කොලිටි එකක්

    1337x එකේ බැලුවද.. එකේ නැත්තන් හොයාගන්න ටිකක් ගේමක් දෙන්න වෙනවා බන් :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කඩවල් වල එහෙම යන්නේ පොලිසියේ කෙනෙක් බං..
    හිටපු ගමන් පොත අත්සන් කරල යන්න කියලා උන්ව හලල මම යනවා..
    ඒ උනාට උන් බයයි ඒක කරන්න..
    සර් එහෙනං දුරින් යන්න අපි ටිකක් පේන දුරින් පිටිපස්සෙන් එන්නං කියල පස්සෙන් එනව..
    උඹට එහෙම තර්ජන තියෙනවද

    ඕක තමයි බන් ඔය ජොබ් එකේ බය
    :( තරහ කාරයෝ ඇති වෙනව නෙ
     

    thanujaka

    Well-known member



  • මරු ඒකනම් හොඳයි.

    :lol::lol: එයාට ම කරගන්න බැරි නිසා පැක් එක තාත්තට දාල බලන්න ඇති :D

    අහ ඒක තමයි එතකොට ඉතින් කොහොමත් කට්ටිය ‍ෆිට් වෙන්න වෙලා යන්නෙ නැහැනෙ.

    ඔව් බං නැන්දම්මා ලේසි මරාගන්න ගත්තොත් නැත්තං එපා වෙනවා..
    පූරුවෙ පිනකටද කොහෙද අපේ ගෙදර ඒක නෑ..
    සේරම වයිෆ්ගේ පැත්තේ මං නිකං පිටින් ආපු එකා වගේ..
    ඒක ලොකු සහනයක්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema fit ekak thiyena eka hodai
    ehema nethi unamath kes
    mamath dekala thiyenawa oya nenda amma leli kes

    ඔව් එහෙම කේස් තියෙන තැනුත් තියෙනව තමයි. හැබැයි සමහර තැන්වල එහෙම නෑ මං දැකල තියෙන. :yes::yes: එහෙම කේස් නැතුව ඉන්න එක ගොඩක් හොඳයිනෙ. සමහර ගැහැණු ළමයින්ට පවුලක වටිනාකම තේරෙන්නෙ නෑ. තව සමහර නැන්දම්මල මාමාණ්ඩිල එක්ක ගැහැණු ළමයෙක්ට ඉන්න බෑ. ඉතින් කොහොමත් ප්‍රශ්න. ඒ වගේ අයනම් ඉතින් වෙන ම ඉන්න එක තමයි හොඳ.
     

    thanujaka

    Well-known member
  • උඹට එහෙම තර්ජන තියෙනවද

    ඕක තමයි බන් ඔය ජොබ් එකේ බය
    :( තරහ කාරයෝ ඇති වෙනව නෙ

    තර්ජන නෑ බං කාගෙන්වත්..
    ඒක procedure එකනේ..
    ඕන නඩුකාරයෙක්ට එහෙමයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පිට රට කියන්නෙ උතුරු ඉන්දියා පකිස්තාන් අයට නම් ආසයි අනික් රට වල අය උසයිනෙ :sorry::sorry::sorry:

    ජපන්, චීන, කොරියන්, තායිලන්ඩ් වගේ අය උස නෑ කියලනෙ මං අහල තියෙන විදියට.

    ඉන්දියා පකිස්තාන් අයත් ලංකාවෙ අය වගේනෙ ගොඩක්. වෙනස මොකක් ද?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කොට හා චූටි කියන්න සමාන වචන කියල කොහෙ ද තියෙන්නෙ? :lol:

    අත්දැකීමෙන් කියනවා ඇත්තේ ඔයා ඒවා වැඩිය හිටන්න එපා :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    name eka nam mathaka ne 1970 ganan wala film ekak

    nadukarayek inne mudder kes ekak gihin nadukarayage nonawa backmail karanawa wage seen ekak;)

    මං බලල ඇති. මතක් වෙන්නෙ නෑ එකපාරට.