කියන්න අපි අහං ඉන්නම් එහෙනම්
සමනලයෙක් කතා කරයි
ඒක තමයි කිවුවෙ. හොයාගෙන ගිහින් අහල බලන්න. ආසයිනෙ ඔයාල.


කියන්න අපි අහං ඉන්නම් එහෙනම්
සමනලයෙක් කතා කරයි


vishwaroopam 2
හොදට බලන්න පුලුවන් එකක් හොයලා දෙන්න ෆුල් ස්ක්රින් හොදට කොලිටි එකක්

Seema Rajaනැහැ ඒක තාම බලන්න බැරිවුණා. බැලුව ද ඒක?
මොනව ද? මොනාට ද?![]()
උඹට එහෙම තර්ජන තියෙනවදකඩවල් වල එහෙම යන්නේ පොලිසියේ කෙනෙක් බං..
හිටපු ගමන් පොත අත්සන් කරල යන්න කියලා උන්ව හලල මම යනවා..
ඒ උනාට උන් බයයි ඒක කරන්න..
සර් එහෙනං දුරින් යන්න අපි ටිකක් පේන දුරින් පිටිපස්සෙන් එන්නං කියල පස්සෙන් එනව..
තරහ කාරයෝ ඇති වෙනව නෙ
මරු ඒකනම් හොඳයි.
එයාට ම කරගන්න බැරි නිසා පැක් එක තාත්තට දාල බලන්න ඇති
අහ ඒක තමයි එතකොට ඉතින් කොහොමත් කට්ටිය ෆිට් වෙන්න වෙලා යන්නෙ නැහැනෙ.
ehema fit ekak thiyena eka hodai
ehema nethi unamath kes
mamath dekala thiyenawa oya nenda amma leli kes

එහෙම කේස් නැතුව ඉන්න එක ගොඩක් හොඳයිනෙ. සමහර ගැහැණු ළමයින්ට පවුලක වටිනාකම තේරෙන්නෙ නෑ. තව සමහර නැන්දම්මල මාමාණ්ඩිල එක්ක ගැහැණු ළමයෙක්ට ඉන්න බෑ. ඉතින් කොහොමත් ප්රශ්න. ඒ වගේ අයනම් ඉතින් වෙන ම ඉන්න එක තමයි හොඳ. කොට හා චූටි කියන්න සමාන වචන කියල කොහෙ ද තියෙන්නෙ?![]()
බඳින්න කලින් වුණත් ගැහැණු ළමයෙක් හිටිය වුණත් ඕක වෙයි මං හිතන්නෙ![]()
පඩයක් ගියත් බොන්න ඕනා කියන සෙට් එකක් නැද්ද උඹේමට නං දෙයියනේ කියල ඕව කියන්න එන්නේ නෑ අපෝ..
උඹට එහෙම තර්ජන තියෙනවද
ඕක තමයි බන් ඔය ජොබ් එකේ බය
තරහ කාරයෝ ඇති වෙනව නෙ
පිට රට කියන්නෙ උතුරු ඉන්දියා පකිස්තාන් අයට නම් ආසයි අනික් රට වල අය උසයිනෙ
ඕෆ් පීක් වැඩී රෑ රස්සාවක් කරන්න වෙනවා පීක් අඩු හින්දා දවල්ට ගෙදර ඉන්නවා

කොට හා චූටි කියන්න සමාන වචන කියල කොහෙ ද තියෙන්නෙ?![]()



name eka nam mathaka ne 1970 ganan wala film ekak
nadukarayek inne mudder kes ekak gihin nadukarayage nonawa backmail karanawa wage seen ekak![]()