~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බං නැන්දම්මා ලේසි මරාගන්න ගත්තොත් නැත්තං එපා වෙනවා..
    පූරුවෙ පිනකටද කොහෙද අපේ ගෙදර ඒක නෑ..
    සේරම වයිෆ්ගේ පැත්තේ මං නිකං පිටින් ආපු එකා වගේ..
    ඒක ලොකු සහනයක්..

    :yes::yes: ඒකනම් හොඳ ඇති තමයි. පුතාට වඩා ලේලිට ආදරේ වුණොත් වැඩේ ලේසියිනෙ. එතකොට ඉතින් ඒව ගැන හිත හිත වදවෙන්න ඕන නැහැනෙ. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං නැන්දම්මා ලේසි මරාගන්න ගත්තොත් නැත්තං එපා වෙනවා..
    පූරුවෙ පිනකටද කොහෙද අපේ ගෙදර ඒක නෑ..
    සේරම වයිෆ්ගේ පැත්තේ මං නිකං පිටින් ආපු එකා වගේ..
    ඒක ලොකු සහනයක්..
    :love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩි පණ්ඩිත ගෑණු බදින්න යන්න එපා ජිවිතේට..

    සාමාන්‍යය විදියට ජීවත් වෙන්න බැරි වුණා ම කොහොමත් අවුල් යනවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අත්දැකීමෙන් කියනවා ඇත්තේ ඔයා ඒවා වැඩිය හිටන්න එපා :lol::lol::lol:

    :lol::lol: අනේ මන්ද අද වැරදි පැත්තෙන් ඇහැරිලා වගේ ආපු ගමන් එයා මොකක් ද එකක්නෙ දාලත් තිබුණෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් එහෙම කේස් තියෙන තැනුත් තියෙනව තමයි. හැබැයි සමහර තැන්වල එහෙම නෑ මං දැකල තියෙන. :yes::yes: එහෙම කේස් නැතුව ඉන්න එක ගොඩක් හොඳයිනෙ. සමහර ගැහැණු ළමයින්ට පවුලක වටිනාකම තේරෙන්නෙ නෑ. තව සමහර නැන්දම්මල මාමාණ්ඩිල එක්ක ගැහැණු ළමයෙක්ට ඉන්න බෑ. ඉතින් කොහොමත් ප්‍රශ්න. ඒ වගේ අයනම් ඉතින් වෙන ම ඉන්න එක තමයි හොඳ.
    අපේ අම්මගෙ හොඳම ගෝලයො සෙට් එකෙන් අපේ එක්කෙනා එක්කෙනෙක්

    ඉතින් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය එයා ඉස්සර ඉඳලා අපේ ගෙදර ආවම පුතා විදියට අපේ අයිතිවාසිකම් අහිමි වී යනවා

    අපේ අයිය සහ මම ඔය අත්දැකීම හොඳට විදල තියෙනවා

    අපිට කන්න දෙන්නත් අපේ අම්මට අමතක වෙන සිද්ධියක් තියෙනවා :lol:
     
    :P:Pකෙල්ලෙක් නැහැ කියලා සික් හැදිච්ච උනුත් ඉන්නවා බන්


    ඔව් එහෙම උන් ඉස්සරහට එන ඕනම කෝච්චියකට පනිනවා පස්සෙ තමා මතක්වෙන්නෙ පැනලා ඉවරයි කියලා :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ඕව නම් කියන්න ගියොත් මම ඔයාට දෙන්නම් ලිස්ට් එකක්ම

    අපි ජිවත් වෙන්න ඕනා අපිට අවශ්‍ය අපිට පුළුවන් විදියට

    ලංකාවේ කොහේ ගියත් ඔය ගති තියෙනවා :sorry:
    මම හිතන්නේ කලර් එකේ අවුල

    අනුන්ගෙ රෙද්දවල් මයි

    අනේ මන්ද. අපෝ ඕව. තමන්ගෙ දේවල් ගැන හිතන්න වෙලාවක් නෑ මිනිස්සුන්ට අනුන්ගෙ දේවල් හොයනව මිසක්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල ;)
    ඒක වගේම ලස්සන ඇති කියලා හිතනවා

    තාම බැලුවෙ නෑ. කොලිටි එකනම් හොඳයි නිකන් ‍ප්ලේ කරල බැලුව ඩවුන්ලොඩ් කරල.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තර්ජන නෑ බං කාගෙන්වත්..
    ඒක procedure එකනේ..
    ඕන නඩුකාරයෙක්ට එහෙමයි..
    හ්ම් නීතියට අනුව කටයුතු කරනකොට ප්‍රශ්නයක් නැහැ නෙ
    ඔව් ඉතින් ඒවා එහෙම නෙ බන්

    උන්ටත් වගකීමක් තියෙනව නෙ පවරල

    උඹේ ආරක්ෂාව ගැන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හි හි හෙන්දිරික් සියා ඊයේ BMICH පැත්තේ සංගිතෙක නට නට ඉන්නවා දැක්කා

    :shocked::shocked: එහෙනම් එතනදි මොකක් හරි වෙලා.