විශ්වරුපෑම් 2 බැලුවා සුපිරි පලවෙනි එක වගේම
කෙල්ල තමා ලස්සන එකේ

අද රෑ ඒක බලනවාවිශ්වරුපෑම් 2 බැලුවා සුපිරි පලවෙනි එක වගේම
කෙල්ල තමා ලස්සන එකේ

අද රෑ ඒක බලනවාපොර හෙන ගමක පොරක් බන්
මොනවා උනත් ට්‍රෙන්ඩ් එකත් එක්ක ඉන්න අන්කල් කෙනෙක්

ගෑණු ළමයි කියක් වගේ දැන් ඉඳලා ඇද්දබඳින්න කලින් වුණත් ගැහැණු ළමයෙක් හිටිය වුණත් ඕක වෙයි මං හිතන්නෙ![]()
ඔව් බං නැන්දම්මා ලේසි මරාගන්න ගත්තොත් නැත්තං එපා වෙනවා..
පූරුවෙ පිනකටද කොහෙද අපේ ගෙදර ඒක නෑ..
සේරම වයිෆ්ගේ පැත්තේ මං නිකං පිටින් ආපු එකා වගේ..
ඒක ලොකු සහනයක්..

ඒකනම් හොඳ ඇති තමයි. පුතාට වඩා ලේලිට ආදරේ වුණොත් වැඩේ ලේසියිනෙ. එතකොට ඉතින් ඒව ගැන හිත හිත වදවෙන්න ඕන නැහැනෙ. 
උඹට ඉන්ජෙක්සන් එකක්වත් දෙන්න ගියාදඔව් උන් හරියන්නේ නෑ බං..
ගෑණු අපිට වඩා පණ්ඩිත වෙන්න ගත්තම හරි කරදරයි..
ඔව් බං නැන්දම්මා ලේසි මරාගන්න ගත්තොත් නැත්තං එපා වෙනවා..
පූරුවෙ පිනකටද කොහෙද අපේ ගෙදර ඒක නෑ..
සේරම වයිෆ්ගේ පැත්තේ මං නිකං පිටින් ආපු එකා වගේ..
ඒක ලොකු සහනයක්..


ඒක තමයි කිවුවෙ. හොයාගෙන ගිහින් අහල බලන්න. ආසයිනෙ ඔයාල.![]()



1337x එකේ බැලුවද.. එකේ නැත්තන් හොයාගන්න ටිකක් ගේමක් දෙන්න වෙනවා බන්![]()

වැඩි පණ්ඩිත ගෑණු බදින්න යන්න එපා ජිවිතේට..
අත්දැකීමෙන් කියනවා ඇත්තේ ඔයා ඒවා වැඩිය හිටන්න එපා![]()

අනේ මන්ද අද වැරදි පැත්තෙන් ඇහැරිලා වගේ ආපු ගමන් එයා මොකක් ද එකක්නෙ දාලත් තිබුණෙ එල එල බන්
මාලි අයියා එවුවා එකක් තව ටිකකින් ඒ නම දාලා සර්ච් පාරක් දානවා.....


අපේ අම්මගෙ හොඳම ගෝලයො සෙට් එකෙන් අපේ එක්කෙනා එක්කෙනෙක්ඔව් එහෙම කේස් තියෙන තැනුත් තියෙනව තමයි. හැබැයි සමහර තැන්වල එහෙම නෑ මං දැකල තියෙන.එහෙම කේස් නැතුව ඉන්න එක ගොඩක් හොඳයිනෙ. සමහර ගැහැණු ළමයින්ට පවුලක වටිනාකම තේරෙන්නෙ නෑ. තව සමහර නැන්දම්මල මාමාණ්ඩිල එක්ක ගැහැණු ළමයෙක්ට ඉන්න බෑ. ඉතින් කොහොමත් ප්‍රශ්න. ඒ වගේ අයනම් ඉතින් වෙන ම ඉන්න එක තමයි හොඳ.

කෙල්ලෙක් නැහැ කියලා සික් හැදිච්ච උනුත් ඉන්නවා බන්



අපෝ ඕව නම් කියන්න ගියොත් මම ඔයාට දෙන්නම් ලිස්ට් එකක්ම
අපි ජිවත් වෙන්න ඕනා අපිට අවශ්‍ය අපිට පුළුවන් විදියට
ලංකාවේ කොහේ ගියත් ඔය ගති තියෙනවා
මම හිතන්නේ කලර් එකේ අවුල
අනුන්ගෙ රෙද්දවල් මයි
අනේ මන්ද අද වැරදි පැත්තෙන් ඇහැරිලා වගේ ආපු ගමන් එයා මොකක් ද එකක්නෙ දාලත් තිබුණෙ



එල
ඒක වගේම ලස්සන ඇති කියලා හිතනවා
හ්ම් නීතියට අනුව කටයුතු කරනකොට ප්‍රශ්නයක් නැහැ නෙතර්ජන නෑ බං කාගෙන්වත්..
ඒක procedure එකනේ..
ඕන නඩුකාරයෙක්ට එහෙමයි..
හි හි හෙන්දිරික් සියා ඊයේ BMICH පැත්තේ සංගිතෙක නට නට ඉන්නවා දැක්කා

එහෙනම් එතනදි මොකක් හරි වෙලා.