~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්කෝලේ ගෑනු ළමයි උස්සල ශරීරය විකෘති කරලා මරණ පිස්සෙක් ගැන කතාවක් යන්නේ... :sorry::sorry::sorry: බැලුව එකේ මෝඩකම... :( කතාව බොරු උනත් හිතට වැදුනා :(:(

    අපෝ එහෙනම් මං බලන්නෙ නෑ‍
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කැම්පස් එකේ සෙට් එකනේ බං අන්තිමට ලගින්ම ආශ්‍රය කලේ.
    උන් ඔක්කොම දැන් ලෝයර්ස්ල, කම්පැනි ඩිරෙක්‍ටර්ස් ලා ලීගල් ඔෆිසර්ස්ල අනං මනං..
    සේරම කාර්‍යබහුල සෙට් එකක් ඉන්නේ..
    සෙට් වෙන්නෙ අවුරුද්දකට සැරයක් කැම්ප්ස් එකේ ගෙට් එකේදි විතරයි .
    :D:D:D හ්ම් ඇත්ත බන් ඉස්සර හිටපු එවුන් දැන් තැන් තැන් වල විශේෂ අවස්ථාවකදී තමා සෙට් වෙන්නෙ
     
    ජපන්, චීන, කොරියන්, තායිලන්ඩ් වගේ අය උස නෑ කියලනෙ මං අහල තියෙන විදියට.

    ඉන්දියා පකිස්තාන් අයත් ලංකාවෙ අය වගේනෙ ගොඩක්. වෙනස මොකක් ද?


    වෙනස් පකිස්තාන් උතුරු ඉන්දියා ලංකාවෙ අය වගේ ඉන්නෙ දකුණු ඉන්දියා අය......
    ජපන් හම්බවෙලා නෑ
    චීන ඊව්
    කොරියන් තායිලන්ඩ් ආස නෑ


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් පොඩි එක්කෙනාව නලවන්න සිංදු දානව ඇතිනෙ. කොහොමත් යනවනෙ එතකොට.
    දැන් ඉන්න පොඩි එවුන් ළමා සිංදු අහන්නෙ නැහැ



    පොඩි එකාගේ ඉස්කෝලේ ටැලන්ට් ෂෝ දවසක මම ගියාම පොඩි එකෙක් කියනවා නිසංසලා මට කතා කළා කියා කියා ඌ පඩි පෙලේ නටනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ අතින් පව් මයේ ගර්ල් ෆ්‍රෙන්ඩ්...
    මගේ ඇපෘවල් එක නැතුව මොකුත් කරන්නේ නෑ...
    මට තරහ එන නිසා :(:(:(

    එහෙම තහංචි දාලා තියාගන්න අමාරුයි

    හැබැයි මම මෙහෙම කරන්න ඉන්නවා කෙරුවොත් හොදද වගේ සාකච්චාවක් තිබ්බොත් මරු

    uba kiwwa widiyata mata hegune arehema

    ayeth post eka balapan ko uba dapu
    තේරුම් ගත්තු විදිහ වැරදි...
    මම මොකද කරන්නේ කියන්නකො අහනවා. ඩිසිෂන් එක ඉල්ලනවා.. ඒකයි ඩිපෙන්ඩන්ට් කියන්නේ...

    මට තරහා යන්න අවස්තාවක් නෑ ඒ පැත්තෙන්...
    මම පව් කිව්වේ රටේ ගොඩක් අය ස්වයං තීරණ අරන් බෝයිට/හස්බන්ඩ්ට චැලෙන්ජ් කරද්දි, එයා අහිංසකව මම මොකද කරන්නේ අහනවා...
    මම ස්වභාවයෙන් ක්ෂණිකව තරහ එන යන කෙනෙක් නිසා එයා සෑහෙන තේරුම් අරං කාම් වෙනවා..
    එහෙම කාම් වෙලා සොරි කිව්වම සෑහෙන ගිල්ටි හිතෙනව...
    තරහ යන්නේ එක්කො ආයේ ආයේ අහනකොට මොක හරි. එහෙම නැත්නම් ප්ලෑන් වෙනස් කරද්දි හෝ ප්ලෑන් එකක් නැති උනාම. වෙලා ගියාම.. ට්‍රැෆික් උනාම...වැඩක් කර කර ඉද්දි වද දෙද්දි.. කාගේ හරි මඟුලක් ගැන ඕනෑවට වඩා හිත හිත පව් කියද්දි... කී දාහක් අවස්තාද...

    මාව හරියට ප්‍රෙඩික්ට් කරන හැකියාවක් එයාට දැන් තියෙනවා. තරහක් එනකොටම ටොපික් චේන්ජ් කරනවා.. මට ඒක තේරිලා කියන්න ගිය දේ ආයේ ආයේ අහනවා.. එයා එක නොකියන්න හදනකොට ආයේ තරහා එනවා... එයා ආයේ කියනවා.. ඒක එයාගේ ප්ලෑනක් වත්ද..:shocked:ඔහ්...

    රෙදි කඩවල් වල ළතවෙන්න බැරි නිසා මම කා පාක් එකේ ඉන්නවා ඕන එකක් අරන් එන්න කියලා. කොහොමත් ඒ විදියට මගෙත් එක්ක ගියොත්75% ක් ඒවා මට. එයාට මොනා හරි ගන්න ඕනේ නම් එයා තනිට්යම යන්නේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :D:D අද රෑ ඒක බලනවා
    :D
    11.gif
    :D