~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකත් ඇත්ත තමයි. හැබැයි ඉතින් සමාජයනම් ‍කොයි පුද්ගලයත් බැඳල නැත්තම් බැඳීම. බැන්ඳට පස්සෙ ළමයි නැත්තම් ළමයි හැදීම. ඊට පස්සෙ ළමයි යන පාසල. ඔය වගේ සෑහෙන දේවල් හොයනවනෙ :D
    අපෝ ඕව නම් කියන්න ගියොත් මම ඔයාට දෙන්නම් ලිස්ට් එකක්ම

    අපි ජිවත් වෙන්න ඕනා අපිට අවශ්‍ය අපිට පුළුවන් විදියට

    ලංකාවේ කොහේ ගියත් ඔය ගති තියෙනවා :sorry:
    මම හිතන්නේ කලර් එකේ අවුල

    අනුන්ගෙ රෙද්දවල් මයි
     
    www.TamilRockers.mn - Vishwaroopam 2 (2018)[Tamil Proper HDRip - x264 - 700MB - ESubs]

    මමනම් ඕක ගත්තෙ. කොලිටනම් අවුලක් නෑ. හැබැයි 720p. දැන් ඔයිට වඩා හොඳ කොලිට ඒව ඇති.

    එල ;)
    ඒක වගේම ලස්සන ඇති කියලා හිතනවා
     

    thanujaka

    Well-known member
  • පඩයක් ගියත් බොන්න ඕනා කියන සෙට් එකක් නැද්ද උඹේ

    කැම්පස් එකේ සෙට් එකනේ බං අන්තිමට ලගින්ම ආශ්‍රය කලේ.
    උන් ඔක්කොම දැන් ලෝයර්ස්ල, කම්පැනි ඩිරෙක්‍ටර්ස් ලා ලීගල් ඔෆිසර්ස්ල අනං මනං..
    සේරම කාර්‍යබහුල සෙට් එකක් ඉන්නේ..
    සෙට් වෙන්නෙ අවුරුද්දකට සැරයක් කැම්ප්ස් එකේ ගෙට් එකේදි විතරයි .
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dewaniya hari kemathi me song ekata ahuna gaman duwan enawa ahuna thenata
    ඇත්තටම ලස්සන සිංදුවක්:D

    ඔව් ඔය සිංදුව ලස්සනයි. ෆිල්ම් එකත් නරක නෑ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොන වගේ කථාවක් ද තියෙන්නෙ?

    ඉස්කෝලේ ගෑනු ළමයි උස්සල ශරීරය විකෘති කරලා මරණ පිස්සෙක් ගැන කතාවක් යන්නේ... :sorry::sorry::sorry: බැලුව එකේ මෝඩකම... :( කතාව බොරු උනත් හිතට වැදුනා :(:(
     
    • Like
    Reactions: thanujaka

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ටින් ටින් මරු කාටූන් එක. මමනම් ඒකෙ ආපු ෆිල්ම් එකත් බැලුව. ඒකත් මරු.
    ෆිල්ම් එකයි ගැහුවේ අලුත් එකක් අවේ නැහැ

    රජ ඉබ්බො කාටුන් එක හොයාගන්න නැහැ නේ ඩවුන් කරල බලන්න :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොකු පුතා පොඩි එතකොට

    ස්මාට්බොක්ස් ආපු කාලේ

    එහෙනම් පොඩි එක්කෙනාව නලවන්න සිංදු දානව ඇතිනෙ. කොහොමත් යනවනෙ එතකොට.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒ දෙන්න හෙන ෆිට්.
    එක දවසක් මම ගෙදර එනකොට තාත්ත මොනවද මූණේ ගාගෙන ඉන්නව හාන්සි පුටුවේ වාඩිවෙලා..
    මම ඇහුව මොකද තාත්තේ ඔය කියලා.
    තාත්ත කියනවා දුව පැක් එකක් දැම්මලු.. :rofl:
    අපේ තාත්ත හරි ෆ්‍රෙන්ඩ්ලි ඒ වගේම හරි විහිලුයි..
    ඒ නිසා එයා එක්ක ඉන්න කම්මැලි නෑ..
    ලේලි සහ මාමන්ඩ් සෙට් උනාම නිකන් උඹේ ප්ලේස් එක නැති වෙනවා වගේ වෙනවද ගෙදර
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මෙහෙමයි මගෙ සම වයසෙ හිටපු උන් දෙතුන් දෙනෙක් ඔයාල කියන ව්දිහට බැදලා ලමයිත් ඉන්නවා ඒත් මට නම් ඒ දැකලත් ආස හිතෙන්නෙ නෑ:sorry::sorry:
    හි හි සිතුවිලි පුද්ගලයා මත පදනම් වෙනවා බන්

    තව කෙකුට රසයි වගේම

    තව කෙකුට තිත්තයි වගේ වෙන්න පුළුවන්