බලල ඇති කිහිප සැරයක් සිරසෙ ගියා හිට් ටී වී තිබ්බ කාලේ සිරසෙමං බලල ඇති. මතක් වෙන්නෙ නෑ එකපාරට.
www.TamilRockers.mn - Vishwaroopam 2 (2018)[Tamil Proper HDRip - x264 - 700MB - ESubs]
මමනම් ඕක ගත්තෙ. කොලිටනම් අවුලක් නෑ. හැබැයි 720p. දැන් ඔයිට වඩා හොඳ කොලිට ඒව ඇති.



ජයවේවා කට්ටියට චැට් එක දාගෙන යමල්ල පස්සේ එන්නං..
ඉස්කෝලේ ගෑනු ළමයි උස්සල ශරීරය විකෘති කරලා මරණ පිස්සෙක් ගැන කතාවක් යන්නේ...බැලුව එකේ මෝඩකම...
කතාව බොරු උනත් හිතට වැදුනා
![]()
කැම්පස් එකේ සෙට් එකනේ බං අන්තිමට ලගින්ම ආශ්රය කලේ.
උන් ඔක්කොම දැන් ලෝයර්ස්ල, කම්පැනි ඩිරෙක්ටර්ස් ලා ලීගල් ඔෆිසර්ස්ල අනං මනං..
සේරම කාර්යබහුල සෙට් එකක් ඉන්නේ..
සෙට් වෙන්නෙ අවුරුද්දකට සැරයක් කැම්ප්ස් එකේ ගෙට් එකේදි විතරයි .


හ්ම් ඇත්ත බන් ඉස්සර හිටපු එවුන් දැන් තැන් තැන් වල විශේෂ අවස්ථාවකදී තමා සෙට් වෙන්නෙනෑ බං ලවු එකක්..
නඩුවක් අහන්න ආපු එකක් එහෙම නෙවෙයි නෙ
ජපන්, චීන, කොරියන්, තායිලන්ඩ් වගේ අය උස නෑ කියලනෙ මං අහල තියෙන විදියට.
ඉන්දියා පකිස්තාන් අයත් ලංකාවෙ අය වගේනෙ ගොඩක්. වෙනස මොකක් ද?
දැන් ඉන්න පොඩි එවුන් ළමා සිංදු අහන්නෙ නැහැඑහෙනම් පොඩි එක්කෙනාව නලවන්න සිංදු දානව ඇතිනෙ. කොහොමත් යනවනෙ එතකොට.
ඒ අතින් පව් මයේ ගර්ල් ෆ්රෙන්ඩ්...
මගේ ඇපෘවල් එක නැතුව මොකුත් කරන්නේ නෑ...
මට තරහ එන නිසා![]()
එහෙම තහංචි දාලා තියාගන්න අමාරුයි
හැබැයි මම මෙහෙම කරන්න ඉන්නවා කෙරුවොත් හොදද වගේ සාකච්චාවක් තිබ්බොත් මරු
තේරුම් ගත්තු විදිහ වැරදි...uba kiwwa widiyata mata hegune arehema
ayeth post eka balapan ko uba dapu
ඔහ්... ඌ පට්ට නළුවා බන් චරිතය කරනවා සුපිරියටම
ඉන්න නලුවා ආපෝ
බලන්න ඕනා ඩවුන් කරල තියෙන්නේSeema Raja බැලුව.
අනිත් එකනම් බැලුවෙ නැද්ද කොහෙද.