එළ එළ එහෙනම් ඒක බලන්න. කට්ටිය දැන් කොහොමත් නිදාගන්න යයිනෙ තව පොඩ්ඩකින්![]()

පොර ඔය ප්රශ්නය අහපුවාම මග අරිනව බලහන් කො



hemadama ithin oya boruwa danna beri weiගිය ත්රේඩ් එකේනම් හැමදා ම වගේ කිවුව![]()
ඔව් එක දැන් ඉතින් අර ජානකි ඇන්ටිගෙ සිංදු එහෙම දානවා
අඹ යාළුවො වගේ අපි අහපු සිංදු දානවා
AutoCAD
Solidworks
Mechanical Engineering
Arduino![]()
mata wediya animation ewa set wenne neheමමනම් ඉතින් ඇනිමේෂන් ෆිල්ම් බලනවනෙ. ඒක නිසා ඉතින් ඒව බැලුව.![]()
පට්ටනේ
mechnical drawing ද කරන්නේ?

ඔයා ආස කොහොම අයද ?
නිකම් කියන්න