ජීවිතේ තියෙන්නෙ විදින්න විදවන්න නෙමෙයි...............
අසහන. මොක ද වෙන්නෙ?



මොනවද මේ මිනිස්සු කියවන්නේ? දන්නෙ නෑ

අයියනම් ඕවා දැනගෙන ඉන්න එක හොදයි. හෙට අනිද්දා බදින්න ඉන්න මනුස්සයනේ![]()

මේ මම? තාම හිතලවත් නෑ. ඔව් ඒ කාලෙ බැලුව හැමදා ම ෆිල්ම්. ඒ කාලෙ මං උදේ ඉඳල ෆිල්ම් බලනව. ඉන්ටර්නෙට් තිබුණෙ නැහැනෙ ඒ කාලෙ.![]()


himita chat kalanm mko wenne
fiverr wedak awa balanna one dn![]()

ඔව් එක දැන් ඉතින් අර ජානකි ඇන්ටිගෙ සිංදු එහෙම දානවාඑහෙම ම කියන්න බෑ. අම්මල තාත්තල ඉතින් ළමා සිංදු දාන්නෙ නැත්තම් පොඩි එකා හොයාගෙන අහන්න බැහැනෙ.
himita chat kalanm mko wenne
fiverr wedak awa balanna one dn![]()

fiverr එකේ මොනාද කරන්නේ ?![]()

අපේ ගෙවල් ලඟ ඉන්න වයසක මනුස්සයද මන්දා මේ

