~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

කියන්න බෑ වෙන්න පුළුවන් :P



uK0nA7i.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    monetize ගැන දන්නවද?
    මොනවගේ කරනා ද දැනගන්න ඕනා

    මොනටයිස් ලංකාවට ඕපන් කරල නැහැ YPP

    ඔයාට පුළුවන් MCN එකක් හරහා හොයන්න

    දැන් සිරස එහෙමත් දෙනවා චැනල් වලට ජොයින් වෙන්න

    අපේ උන් හොරට දාලා මොනටයිස් කරන්න දගලනවා

    ගුගල් ඇඩ් සෙන්ස් හදාගෙන රෙවනිව් ගන්න වෙන රටවල වගේ උන්ට ක්ලික් උනොත් ඉතින් අපරාදේ ඔයාගේ ඇඩ් සෙන්ස් එකට



    මොනවද දැනගන්න ඕනා

    ගොසිප් අනන් මනම් නැතුව පුළුවන් නම් යුනික් කන්ටෙන්ට් කරපන් ගොඩ යන්න පුළුවන්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි මාලිංග ත්‍රෙඩ් එක දාන්න බෑ කියා කියා හිටියේ එයා දැම්මොත් කට්ටිය එන එකක් නෑ නැගල යන එකක් නෑ කියල නෙ.

    මොන පිස්සු කතාවක්ද ඒක...