usa wala thiyena cable network ekak neda![]()
android app සින් එකක්
කොලු ගැටයෝ හැමෝම කරන්නේ
usa wala thiyena cable network ekak neda![]()
හෙට දඅනේ කොටි වලහෙක් වත් ගොදුරු කරගත්තද දන්නේ නෑ![]()
ඇයි බන් මම ඕනේ නම් ප්රසිද්ධ ඩයල් ටිකකගේ නම් ටිකක් දාන්නම් සේරම වගේ බැදල තියෙන්නේ එහෙම අය තමා
අර බටගොඩ කියල ඩයල් එකක් ඉන්නෙ තුන් පාරක්ද කොහෙද බැදපු ගොසිප් වලත් ගියා තුන් දෙනාම පන්තියට ආපු ළමයි
ඇයි සුප්රසිද්ධ සුනෙත් සර්![]()



අනේ කොටි වලහෙක් වත් ගොදුරු කරගත්තද දන්නේ නෑ![]()

එහෙමදandroid app සින් එකක්
කොලු ගැටයෝ හැමෝම කරන්නේ

ලොකාන්තෙන් සුද්දියක් වැටිලලු නේද සෙල්ෆි ගහන්න ගිහින්, අඩි හත්දාහක් යටින් හොයාගෙන තියෙන්නේහෙට ද
කොහෙද නෙ එනව කිව්වේ
සුනෙත් සර් ද
එයා අනියම් එයා ටීච කෙනෙක් බැදලා ඉදලා තිබ්බෙ දැන් නම් ඒකත් නැතුව ඇති
mama ehema karanne ne ban
channel karana unta udaw karanawa
nam gam kiyanna behe kanna wei
ලොකාන්තෙන් සුද්දියක් වැටිලලු නේද සෙල්ෆි ගහන්න ගිහින්, අඩි හත්දාහක් යටින් හොයාගෙන තියෙන්නේ![]()
ඩොඩෝත් සෙල්ෆි ගහන්නවත් ගිහින් ගහක් පල්ලේ වැටිලද දන්නේ නෑ
මුදල් ගෙවා රිසිට් පතක් ඇරගෙන විසි දෙවනි කවුළුවේ ඉන්න නංගිට බාරදීල නෑ නෙ ඒකයි මේ අවුල
ඔය මස් ඇඹුල ඇති ඔය කීවටඔව් ජීවෙතේට කාල නෑනෙ ඒ මස...![]()
අනේ නැති එකමයි හොඳ අහ එහෙමද අපිත් ගිහින් සෙල්ෆි නම් ගැහුවා ලොකාන්තෙන්ලොකාන්තෙන් සුද්දියක් වැටිලලු නේද සෙල්ෆි ගහන්න ගිහින්, අඩි හත්දාහක් යටින් හොයාගෙන තියෙන්නේ![]()
ඩොඩෝත් සෙල්ෆි ගහන්නවත් ගිහින් ගහක් පල්ලේ වැටිලද දන්නේ නෑ
කොහෙද මේ බොරුවට නෙ බෑ බෑ කිය කියා හිටියේ මෙයා දැම්මොත් කට්ටිය එන එකක් නෑ කියල.
boruwa aththa karanna puluwan
aththa boruwa karanna puluwan
maithri wage
oya gossip gena lokuwata nam danne ne fen
priyanka akkata wada balai kiyala nam ahala thiyenawa

