උබට කෙල්ලෙක් ඉන්නවද? බැදලද?
ඕක උඩ ඉඳන් පැරෂුට් වලින් පනින්න වගේ සෙට් කරා නං හොඳ ගානක් හොයන්න තිබුනමගදිම මැරෙන්න ඇති බයටම...පව්
ඕක උඩ ඉඳන් පැරෂුට් වලින් පනින්න වගේ සෙට් කරා නං හොඳ ගානක් හොයන්න තිබුන
mama ehema karanne ne ban
channel karana unta udaw karanawa
nam gam kiyanna behe kanna wei




ඇයි මාලිංග ත්රෙඩ් එක දාන්න බෑ කියා කියා හිටියේ එයා දැම්මොත් කට්ටිය එන එකක් නෑ නැගල යන එකක් නෑ කියල නෙ.කව්රු දැම්මොත් එන්නෑ?
මොනවගේ කරනා ද දැනගන්න ඕනාmonetize ගැන දන්නවද?
ඇයි මාලිංග ත්රෙඩ් එක දාන්න බෑ කියා කියා හිටියේ එයා දැම්මොත් කට්ටිය එන එකක් නෑ නැගල යන එකක් නෑ කියල නෙ.
මෙහෙ එන අක්ක කෙනෙක්ද
මුදල් ගෙවා රිසිට් පතක් ඇරගෙන විසි දෙවනි කවුළුවේ ඉන්න නංගිට බාරදීල නෑ නෙ ඒකයි මේ අවුල

උඹ ෆේස්බුක් එකේ ෆලෝ කරනවා ද
අහ් මං කලින් කෙල්ලගෙ ෆෑන් කෙනෙක් මූ සෙට් වෙන්න කලිං ඉදලම් ෆේස්බුක් එකෙත් ඉන්නවා
එයා දේවාලේ දේවදාසියක් ඔයාලට බලන්න කතාකරන්න කැප නෑකෝ කෝ මන් කවදාවත් දැකලා මේකේ ඉන්න නංගිව
මට අදුන්වලා දීපන්කො