නැහැ බන් තාම පොඩි කෙල්ලෙක්
ඇයි රිවස් එකට වයස යන කෙනෙක් ද?....................
නැහැ බන් තාම පොඩි කෙල්ලෙක්
අදිශ කියන්නේ FTT කරන ඩයල් එකද
ඔය ඒවිඩියෝ එක මං කලිං බැලුවා ඒකෙ ඉන්න අදීශ දෙරණ එක්ක වලිනෙ ඌව දෙරණෙන් පන්නපු එකෙක් නේද?????
ඉන්නවා එන්ජල් කෙනෙක් එක්ක එන්න හදන්නේඔව් අප්පා ගැනු දැරිවියක් නැතිව කිසි ගතියක් නෑ
එහෙනම් ජය වේවා බායි වේවාමන් ගිහින් එන්නම් පුළුවන් උනොත් රෑ වෙලා
නැත්තන් හෙට තමා
සැමට සුභ රාත්රියක්
සුභ සිහින දකිත්වා...........
අලියා වැටිල තියෙන වැටිල්ලට පුරුදුයි නේද
https://www.facebook.com/TVMSriLanka/videos/483984432110462/

මට වඩා අවුරුදු 5ක් විතර බාලයි
ඇයි රිවස් එකට වයස යන කෙනෙක් ද?....................
ජනාධිපති කෙනෙක් මෙහෙම චාටර් උනේ නැහැ දන්න කාලෙක මන් ගිහින් එන්නම් පුළුවන් උනොත් රෑ වෙලා
නැත්තන් හෙට තමා
සැමට
