අදිශ කියන්නේ FTT කරන ඩයල් එකද
ඌ අයිඩියා හෙල් එකේ බන් ඉන්නෙ
දෙරණට අයිති එකක් තමයි එක
උගේ ප්රඩක්ෂන් කරන්නෙ එකේ ඇතුලේ
අදිශගේ ගුරා තමයි විමුක්ති දෙරනෙ ගැජට් ෂෝ එක කරේ
දෙරණ වෙබ් සේරම හැඩල් කරේ පොර තමයි දැන් නම් ජනිත් අයිය බලන්නෙ
ජනිත් අයිඩියා හෙල් එකේ ලොක්ක
කලිං ඌව අයිං කල්ලනෙ තිබ්බෙ ඉස්සර ඌ නිවෙදකයෙක් දෙරණෙ
ආ අයි ගන්න ඇති.........





