~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාමල් කුමාර ආතල් බුවා

    දැන් නම් ආතල්ම ඉලෙක්ශන් එකක් තියෙවි :lol:
    ප්‍රියන්ත ශාක්‍යා එකට රිංගුවා වගේ ප්ලෑන් එකකටද දන්නේ නෑ මෙයත් පාර්ලිමේන්තුවට රිංගන්න යන්නෙ :shocked:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    picture.php
     
    • Like
    Reactions: lpwicrama

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    aluth ekata enna parakku una.me dawas tike dushkara pasal walata o/l seminar kara. A pethiwalata signal adui

    ඔබතුමා ගුරුවරයෙක්ද...?
    මේකෙ අය කියන්නෙ පොලිසියෙ වැඩ කරනව කියල නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊයෙ රෑ මම යනකොට මේක දෙදහස් ගණන් ගැහුව වගේ කියල විතරනෙ මතක. :rolleyes::rolleyes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    ඔබතුමා ගුරුවරයෙක්ද...?
    මේකෙ අය කියන්නෙ පොලිසියෙ වැඩ කරනව කියල නේ
    ape igena gaththa dewal walin wadak thiyenna epai. Ithin kattiya set wela seminar kara. Lamai tika hondata igena gaththa.okkotama wada eka gena sathutuyi. Iskole 8-2 innathuwa katti panina lamaith 7 idan re 11.30 wenakan awlak nathuwa igena gaththa. Ali awoth a gena balaganna kattiya awith hitiya hinda re ugannanna puluwan una
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aluth ekata enna parakku una.me dawas tike dushkara pasal walata o/l seminar kara. A pethiwalata signal adui

    අලෝ මල්ලි. අවුලක් නෑ වෙලාව තියෙන විදියට සෙට් වෙන්නකො :D මේ ටිකේ එහෙනම් දුෂ්කර ජීවිතය නේද?