~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙරේතකමේ සීමාවක් නෑනෙ බන් අක්කර දාස් ගනන් අල්ල ගන්නව අලින්ට ඉන්න තැන් නෑ අන්තිමට

    ඒක ඇත්ත. ගොඩක් වෙලාවට අහිංසක මිනිස්සු නෙමෙයි ඔය ලොකු ලොක්කන් තමයි ඕව කරන්නෙ. අර මිනිස්සුන්ව උණත් ගිහින් ඒ පැතිවලට දාල එනව. කිසි සැලැස්මක් නැහැනෙ. ඔහේ කරන්නන්වාලෙ දේවල් කරනව.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene

    පොළොන්නරුව නෙවෙයි, අනුරාධපුරේ ඔය වගේ පැත්තකට ගිහින් තියනව නිවාඩුවකට වගේ ගියේ ඔය වගේ වැඩකට නෙවෙයි...

    :cool::cool::love::love:
    mata nm sehenna athdekim thiye
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Innawa bn ofz eke wadi wela... ada loku wadak naa.... balan idillak thiyenne

    එහෙනම් පෝස්ට් ටිකක් වැඩිපුර දාන්න පුළුවන්නෙ.

    වළලු නංගියෙක් ආවොත් එයා දිහා බලල එළකිරි එකට එයාටත් එන්න කියල වගේ :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    7.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනම් පෝස්ට් ටිකක් වැඩිපුර දාන්න පුළුවන්නෙ.

    වළලු නංගියෙක් ආවොත් එයා දිහා බලල එළකිරි එකට එයාටත් එන්න කියල වගේ :rofl::rofl:

    Naa naa eyala ona naaa man witharak baluwama athi e gollo dihaa😒😒😒
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    api hire karagena giyapu bus eke owner wadipura salli illuwa para sawuththuyi kiyala giyata passe. Ena dawase game aya aduwata bus ekak set karala dunna


    හ්ම්... ඒ මිනිස්සුන්ට උදවු කරන අය දෙවියො වගේ සලකන්නෙ එයාල.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒක ඇත්ත. ගොඩක් වෙලාවට අහිංසක මිනිස්සු නෙමෙයි ඔය ලොකු ලොක්කන් තමයි ඕව කරන්නෙ. අර මිනිස්සුන්ව උණත් ගිහින් ඒ පැතිවලට දාල එනව. කිසි සැලැස්මක් නැහැනෙ. ඔහේ කරන්නන්වාලෙ දේවල් කරනව.

    ලන්කාවෙ මොනාද බන් සැලැස්මකට උනේ...ඉහල ඉදල පහලටම අක්‍රමවත් නාස්තිය දූෂණය...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ලන්කාවෙ මොනාද බන් සැලැස්මකට උනේ...ඉහල ඉදල පහලටම අක්‍රමවත් නාස්තිය දූෂණය...


    ඒකනම් ඇත්ත පවුල් සැලසුම් විතරයි සැලසුමක් කියල ක්‍රියාත්මක වෙන්නෙ ඒත් බයට
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    අලින්ට වඩා මිනිස්සු ම තමයි අලිවැටවල් අයින් කරන්නෙ. අලින්ට වෙන ම ප්‍රදේශ හා මිනිස්සුන්ට වෙන ම ප්‍රදේශ වෙන් කරල දුන්නනම් ඔය ගැටලුව අඩුවෙනව.

    ali iskole wate gahapu ekath eka thenakin kadala.