පිසා එකක් වගෙ තමා එවන්න පුලුවන්![]()
පෙරේතකමේ සීමාවක් නෑනෙ බන් අක්කර දාස් ගනන් අල්ල ගන්නව අලින්ට ඉන්න තැන් නෑ අන්තිමට
පොළොන්නරුව නෙවෙයි, අනුරාධපුරේ ඔය වගේ පැත්තකට ගිහින් තියනව නිවාඩුවකට වගේ ගියේ ඔය වගේ වැඩකට නෙවෙයි...




Innawa bn ofz eke wadi wela... ada loku wadak naa.... balan idillak thiyenne


muta ice palan kiyanne nikanyeInnawa bn ofz eke wadi wela... ada loku wadak naa.... balan idillak thiyenne





colombo awata inna ekekta nam denna puluwan
වවුචර් එකක් දුන්නනම් ඊට වඩා ලේසියි...
එහෙනම් පෝස්ට් ටිකක් වැඩිපුර දාන්න පුළුවන්නෙ.
වළලු නංගියෙක් ආවොත් එයා දිහා බලල එළකිරි එකට එයාටත් එන්න කියල වගේ![]()
api hire karagena giyapu bus eke owner wadipura salli illuwa para sawuththuyi kiyala giyata passe. Ena dawase game aya aduwata bus ekak set karala dunna
ඒක ඇත්ත. ගොඩක් වෙලාවට අහිංසක මිනිස්සු නෙමෙයි ඔය ලොකු ලොක්කන් තමයි ඕව කරන්නෙ. අර මිනිස්සුන්ව උණත් ගිහින් ඒ පැතිවලට දාල එනව. කිසි සැලැස්මක් නැහැනෙ. ඔහේ කරන්නන්වාලෙ දේවල් කරනව.
muta ice palan kiyanne nikanye
ice gahana ekamai wede![]()
ice neInnawa bn ofz eke wadi wela... ada loku wadak naa.... balan idillak thiyenne
Innawa bn ofz eke wadi wela... ada loku wadak naa.... balan idillak thiyenne
me sathiye hena kammeli siddiyak thiyenneAda nan තනිකට ග්ලැසියර් කන්දක් වෙලා ඉම්නේ....
ලන්කාවෙ මොනාද බන් සැලැස්මකට උනේ...ඉහල ඉදල පහලටම අක්රමවත් නාස්තිය දූෂණය...
අලින්ට වඩා මිනිස්සු ම තමයි අලිවැටවල් අයින් කරන්නෙ. අලින්ට වෙන ම ප්රදේශ හා මිනිස්සුන්ට වෙන ම ප්රදේශ වෙන් කරල දුන්නනම් ඔය ගැටලුව අඩුවෙනව.