එහෙම කරන එක ඒ දැරිවිට අසාධාරණයිනෙ.
මේකේ දාලා ඒ දැරිවිට අසාධාරණයක් උනොත් ...
එහෙම කරන එක ඒ දැරිවිට අසාධාරණයිනෙ.
මණ්ඩප වැසියන්ට සෞඛ්‍යට අහිතකර කෝපි ලබාදීම සම්බන්ධයෙන් ලේජයංගට සහ ජංගිය අයිති ආච්චිට විරුද්ධව නඩු පවරන්න කටයුතු කරන්න ඕනේ![]()

බලන අයගේ මානව හිමිකම් කඩවුණා කියල හෝ වෛරී චේතානාවෙන් කට්ටියට හරිහැර කළා කියල දාමු තව නඩුවක්. සමහරු තෝන්තු මාන්තු වුණා ඒක කියවල. සමහරුන්ට් කෑම රුචිය නැතිවුණා. සමහරුන්ට වමයනට ඇවිත් ඉස්පිරිතාලෙ නවත්වන්න වුණා වගේ ඒව සාක්ෂි විදියට ඉදිරිපත් කරන්න පුළුවන්නෙ. නැත්තම් මිලියට 500 ඉල්ලල යවමු දැනට. 
මේකේ දාලා ඒ දැරිවිට අසාධාරණයක් උනොත් ...
මම දුන්න කෝපි ජංගි සුවදයිලු....
![]()
ජංගි කෝපි![]()
එහෙම කොහෙ ද කියල තිබුණෙ?
කව්ද දැන් එහෙම කිව්වේ
මන් කිව්වේ බ්‍රෑන්ඩ් නේම් එක
සෑහෙන ලොකු වන්දියක් ගන්න වෙනවාබලන අයගේ මානව හිමිකම් කඩවුණා කියල හෝ වෛරී චේතානාවෙන් කට්ටියට හරිහැර කළා කියල දාමු තව නඩුවක්. සමහරු තෝන්තු මාන්තු වුණා ඒක කියවල. සමහරුන්ට් කෑම රුචිය නැතිවුණා. සමහරුන්ට වමයනට ඇවිත් ඉස්පිරිතාලෙ නවත්වන්න වුණා වගේ ඒව සාක්ෂි විදියට ඉදිරිපත් කරන්න පුළුවන්නෙ. නැත්තම් මිලියට 500 ඉල්ලල යවමු දැනට.
![]()
අපේ විනිසුරු තුමා ආවම නඩුව විභාග කරන්න ඕනේ නැහැ ඒක මාසයක්වත් තිබුණෙ නැහැනෙ.

kawuda monawada ahuweබලහන්කො බන් ලොකු ලයින් නෙ මොනාහරි ඇහුවම...
සෑහෙන ලොකු වන්දියක් ගන්න වෙනවාඅපේ විනිසුරු තුමා ආවම නඩුව විභාග කරන්න ඕනේ