~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මණ්ඩප වැසියන්ට සෞඛ්‍යට අහිතකර කෝපි ලබාදීම සම්බන්ධයෙන් ලේජයංගට සහ ජංගිය අයිති ආච්චිට විරුද්ධව නඩු පවරන්න කටයුතු කරන්න ඕනේ :yes:

    :yes::yes: බලන අයගේ මානව හිමිකම් කඩවුණා කියල හෝ වෛරී චේතානාවෙන් කට්ටියට හරිහැර කළා කියල දාමු තව නඩුවක්. සමහරු තෝන්තු මාන්තු වුණා ඒක කියවල. සමහරුන්ට් කෑම රුචිය නැතිවුණා. සමහරුන්ට වමයනට ඇවිත් ඉස්පිරිතාලෙ නවත්වන්න වුණා වගේ ඒව සාක්ෂි විදියට ඉදිරිපත් කරන්න පුළුවන්නෙ. නැත්තම් මිලියට 500 ඉල්ලල යවමු දැනට. :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකේ දාලා ඒ දැරිවිට අසාධාරණයක් උනොත් ...

    ඒවනම් කියන්න බෑ තමයි. ඒත් ඉතින් ඒ දැරිවි ගැන වරදක් කියන්නෙ නැහැනෙ ඒකෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: බලන අයගේ මානව හිමිකම් කඩවුණා කියල හෝ වෛරී චේතානාවෙන් කට්ටියට හරිහැර කළා කියල දාමු තව නඩුවක්. සමහරු තෝන්තු මාන්තු වුණා ඒක කියවල. සමහරුන්ට් කෑම රුචිය නැතිවුණා. සමහරුන්ට වමයනට ඇවිත් ඉස්පිරිතාලෙ නවත්වන්න වුණා වගේ ඒව සාක්ෂි විදියට ඉදිරිපත් කරන්න පුළුවන්නෙ. නැත්තම් මිලියට 500 ඉල්ලල යවමු දැනට. :lol:
    සෑහෙන ලොකු වන්දියක් ගන්න වෙනවා :yes: අපේ විනිසුරු තුමා ආවම නඩුව විභාග කරන්න ඕනේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    සෑහෙන ලොකු වන්දියක් ගන්න වෙනවා :yes: අපේ විනිසුරු තුමා ආවම නඩුව විභාග කරන්න ඕනේ

    දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්... අළුගෝසුවනේ එල්ලාපන්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    Jingi Baras Baras Baras

    i1QYwN3.png