~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member

  • එහෙම එකක්ද වෙලා තියෙන්නේ :baffled: එහෙනන් පාර්ලිමේන්තුව තියයි නේ හෙට 7 වෙනකන් අත්හිටුවල නිසා.

    පාර්ලිමේන්තුවට රැස් වෙන්න බැහැ නේද දැනුත් .(දැනුත් කල් දාපු පාර්ලිමේන්තුවට රැස් වෙන එක තිනව නැද්ද කියන එක තීරණයක් කරන්නේ ජනාදිපැතිද)
    තහනම් නියෝගයක් පනවලා තින්නේ විසුරුවපු එකට විතරයිද .

    වැදගත්ම ප්‍රශ්නේ කථානායකට නොවැම්බර් 14ට පස්සේ පාර්ලිමේන්තුව කැඳවන්න පුලුවන්ද කියන එක.

    ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව රැ වෙන එක ආයෙත් කල් දන්න පුළුවන්..
    තීන්දුව එනකං ඒක කරයි කොහොමත්..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,671
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒක දැන් කාලෙක ඉදන් එන ඔප්පුවක්..
    කලබලයක් නෑ මම කොහොමත් 16 වෙනකං ඉන්නව හෙමීට අහලා එවන්න..

    හරි අය්යේ බොහොම ස්තුතිය් ඔයාට.....

    බුදු සරනය් ඔයාට .....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කිව්වේ..

    The underground banking system or the “Undial” (the Tamil word for a till) system has been widely used in the transfer of money from Sri Lanka and India because of the ethnic affinity between the inhabitants of the southern part of India and Sri Lanka. Some people of Indian origin doing business in Sri Lanka make use of the undial system to transfer their profit or send money to their kith and kin in India.

    Even Sri Lankans who need large sums of money to buy any item in India or engage in smuggling activities use the undial system. They are paid in India in Indian currency the equivalent of the money they gave the undial racketeers in Sri Lanka.
     
    thanujaka

    Well-known member
  • පුදුම කරදරයක් වෙලා තියෙන්නේ කෝල් එනවා හෝ ගාලා, මම ඔන්ලයින් ඉන්නේ ෆෝන් එකෙන් පස්සේ ඔන්ලයින් එන්නං රෑ වෙලා දැන් මේ මගුල් ඕෆ් කරල දානවා මම..
    ප්‍රශ්න තියෙන කට්ටිය දාල තියන්න්..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මම ඇදුම් ගන්න india යනවා මම මෙහෙ උන්ඩියල් කරන එකෙක්ට මගේ සල්ලි දීල උගේ indian agent ගෙන් සල්ලි ගන්නවා ඉන්දියන් රුපියල් වලින් එහෙදි :eek::eek:

    https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10153552783991259

    ඒක වැරදිද බං අවුලක් නෑනේ මිනිහා සලි මාරැකරගනේ පිටරටදිනේ:baffled:
     
    thanujaka

    Well-known member
  • The underground banking system or the “Undial” (the Tamil word for a till) system has been widely used in the transfer of money from Sri Lanka and India because of the ethnic affinity between the inhabitants of the southern part of India and Sri Lanka. Some people of Indian origin doing business in Sri Lanka make use of the undial system to transfer their profit or send money to their kith and kin in India.

    Even Sri Lankans who need large sums of money to buy any item in India or engage in smuggling activities use the undial system. They are paid in India in Indian currency the equivalent of the money they gave the undial racketeers in Sri Lanka.

    මනි ලොන්ඩරින් ගැනද කොහෙද අහන්නේ

    මම ඇදුම් ගන්න india යනවා මම මෙහෙ උන්ඩියල් කරන එකෙක්ට මගේ සල්ලි දීල උගේ indian agent ගෙන් සල්ලි ගන්නවා ඉන්දියන් රුපියල් වලින් එහෙදි :eek::eek:

    https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10153552783991259

    ආ මේ අර ලංකාවේ කට්ටිය හොරෙන් ඉන්දියාවේ රත්තරං ජාවාරම පටන් ගත්ත වෙලාවේ සල්ලි හුවමාරු කරන්න ගත්ත ක්‍රමය..
    ඕක මහ ජවාරම් ගානකට මුල් උන හුවමාරු මාධ්‍යයක්..
    ඕකේ ගණුදෙනු නියාමනය කරන්න බැරි නිසයි ඕක තහනම් කරල තියෙන්නේ..
    මුදල් විශුද්ධීකරණ කරණ පණතෙන් තමයි ඕක තහනම් කරේ..
    කලු සල්ලි සුදු කරන්න ලේසිම ක්‍රමයක් නිසා..
    මාර්කට් එකේ කිසි වෙනසක් නොවි සල්ලි එහෙ මෙහෙ යනව ඔය වැඩෙන්...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ආ මේ අර ලංකාවේ කට්ටිය හොරෙන් ඉන්දියාවේ රත්තරං ජාවාරම පටන් ගත්ත වෙලාවේ සල්ලි හුවමාරු කරන්න ගත්ත ක්‍රමය..
    ඕක මහ ජවාරම් ගානකට මුල් උන හුවමාරු මාධ්‍යයක්..
    ඕකේ ගණුදෙනු නියාමනය කරන්න බැරි නිසයි ඕක තහනම් කරල තියෙන්නේ..
    මුදල් විශුද්ධීකරණ කරණ පණතෙන් තමයි ඕක තහනම් කරේ..
    කලු සල්ලි සුදු කරන්න ලේසිම ක්‍රමයක් නිසා..
    මාර්කට් එකේ කිසි වෙනසක් නොවි සල්ලි එහෙ මෙහෙ යනව ඔය වැඩෙන්...

    :yes::yes:අහුඋනොත් දඩුවම මොකද්ද :oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,642
    2
    115,516
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිටං පාර්ලිමේන්තුව විසුරවපු එක ව්‍යවස්ථාව අනුව හරිද වැරදිද කියන එක රටේ තියෙන ලොකුම ප්‍රශ්ණෙනෙ..අගමැතිල දෙන්නයි,ඡන්දෙට දින දීල ඔක්කොම අවුල්නෙ..එහෙව් එකේ,රට සහ පිටරට අයත් බලන් ඉන්න එකේ හෙට අනිද්ද හෝ ලඟ දවසක අවසන් තීරණය දෙන්නෙ නැතුව දවස් 20ක් විතර ඔහොම කල් දාන එක හරි නෑ නේද?,එහෙම කරන්ඩ හේතුව මොකක්ද? :rolleyes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හිටං පාර්ලිමේන්තුව විසුරවපු එක ව්‍යවස්ථාව අනුව හරිද වැරදිද කියන එක රටේ තියෙන ලොකුම ප්‍රශ්ණෙනෙ..අගමැතිල දෙන්නයි,ඡන්දෙට දින දීල ඔක්කොම අවුල්නෙ..එහෙව් එකේ,රට සහ පිටරට අයත් බලන් ඉන්න එකේ හෙට අනිද්ද හෝ ලඟ දවසක අවසන් තීරණය දෙන්නෙ නැතුව දවස් 20ක් විතර ඔහොම කල් දාන එක හරි නෑ නේද?,එහෙම කරන්ඩ හේතුව මොකක්ද? :rolleyes:
    BUMP ;)
     
    thanujaka

    Well-known member
  • හිටං පාර්ලිමේන්තුව විසුරවපු එක ව්‍යවස්ථාව අනුව හරිද වැරදිද කියන එක රටේ තියෙන ලොකුම ප්‍රශ්ණෙනෙ..අගමැතිල දෙන්නයි,ඡන්දෙට දින දීල ඔක්කොම අවුල්නෙ..එහෙව් එකේ,රට සහ පිටරට අයත් බලන් ඉන්න එකේ හෙට අනිද්ද හෝ ලඟ දවසක අවසන් තීරණය දෙන්නෙ නැතුව දවස් 20ක් විතර ඔහොම කල් දාන එක හරි නෑ නේද?,එහෙම කරන්ඩ හේතුව මොකක්ද? :rolleyes:

    පෙත්සම් ගාන වැඩීනේ ඒකයි ප්‍රශ්නේ..
    Leave to proceed දැම්මම හ්මා පෙත්සමක්ම සලකා බලන්න ඕනේ.. ඒකයි කාලේ ඉල්ලල තියෙන්නේ..
    ඒ පෙත්සම් වල අඩංගු කරුණු ඔක්කොම සැලකිල්ලට ගන්න ඕනේ..
    විනිසුරුවරුන්ට 3 දෙනෙක් අතේ තමයි මේ වෙනකොට රටේ සියළුම වැඩපිලිවෙලවල් තියෙන්නේ.. ඉතිං ඒ තීන්දුව දෙනකොට බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ.. ඒකයි කල් අරං තියෙන්නේ.. පෙත්සම් සේරම බලන්න ඕනනේ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,642
    2
    115,516
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෙත්සම් ගාන වැඩීනේ ඒකයි ප්‍රශ්නේ..
    Leave to proceed දැම්මම හ්මා පෙත්සමක්ම සලකා බලන්න ඕනේ.. ඒකයි කාලේ ඉල්ලල තියෙන්නේ..
    ඒ පෙත්සම් වල අඩංගු කරුණු ඔක්කොම සැලකිල්ලට ගන්න ඕනේ..
    විනිසුරුවරුන්ට 3 දෙනෙක් අතේ තමයි මේ වෙනකොට රටේ සියළුම වැඩපිලිවෙලවල් තියෙන්නේ.. ඉතිං ඒ තීන්දුව දෙනකොට බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ.. ඒකයි කල් අරං තියෙන්නේ.. පෙත්සම් සේරම බලන්න ඕනනේ..

    එළ..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පෙත්සම් ගාන වැඩීනේ ඒකයි ප්‍රශ්නේ..
    Leave to proceed දැම්මම හ්මා පෙත්සමක්ම සලකා බලන්න ඕනේ.. ඒකයි කාලේ ඉල්ලල තියෙන්නේ..
    ඒ පෙත්සම් වල අඩංගු කරුණු ඔක්කොම සැලකිල්ලට ගන්න ඕනේ..
    විනිසුරුවරුන්ට 3 දෙනෙක් අතේ තමයි මේ වෙනකොට රටේ සියළුම වැඩපිලිවෙලවල් තියෙන්නේ.. ඉතිං ඒ තීන්දුව දෙනකොට බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ.. ඒකයි කල් අරං තියෙන්නේ.. පෙත්සම් සේරම බලන්න ඕනනේ..

    මෛත්‍රී ට පුලුවන්ද මහමැතිවරණයක් ඕනද කියලා ජනමතවිචාරණයකට යන්න