අනේ මේක හොයලා දෙන්නකෝ. මට මතකයි මෙහෙම ත්රෙඩ් එකක් තිබ්බා
mahindage kaale karapu project wala list ekak tibuna eka hoyala dennako.
mahindage kaale karapu project wala list ekak tibuna eka hoyala dennako.
හරි සරලයි එරෝසන්ගෙන් අහන්නඅනේ මේක හොයලා දෙන්නකෝ. මට මතකයි මෙහෙම ත්රෙඩ් එකක් තිබ්බා

අත්හිටෙව්වේ නෑ. පාර්ලිමේන්තු විසිරෙව්වා විතරනේ
දැන් ඒ තීන්දුව නැති නිසා හෙට රැස්වෙන්න වෙනවා
අද රෑට කතානායකයි ජනපතියි කතාවෙලා පාර්ලිම්නේතු කල් දැම්මේ නැත්තන්
අනේ මේක හොයලා දෙන්නකෝ. මට මතකයි මෙහෙම ත්රෙඩ් එකක් තිබ්බා
ඊට කලින් පාර්ලිමේන්තුව රැස් වෙන්න බැරුව හිටියෙ ජනාධිපති කල් දාල තිබුණ නිසානෙ. දැන් ආයිත් කල්දාන්න බැරිකමක් නැහැනෙ මං හිතන්නෙ. හැබැයි අර අත්හිටවපු නියෝගයේ සඳහන් වෙන දේවල් අනුව තමයි ඒකත් හරියට කියන්න පුළුවන් වෙන්නෙ.
ඔව් ඒ උනාට ඒ අකවුන්ට් එකෙන් අහන්න ඕනේ මේකෙන් ඉද්දි උත්තර දෙන්න බෑඔයානෙ එරෝසන්...![]()
රනිල් කියන්නේ හෙට පාර්ලිමේන්තුවේදී රැස් වෙලා බහුතරේ පෙන්නනවා කියල
ඊට කලින් පාර්ලිමේන්තුව රැස් වෙන්න බැරුව හිටියෙ ජනාධිපති කල් දාල තිබුණ නිසානෙ. දැන් ආයිත් කල්දාන්න බැරිකමක් නැහැනෙ මං හිතන්නෙ. හැබැයි අර අත්හිටවපු නියෝගයේ සඳහන් වෙන දේවල් අනුව තමයි ඒකත් හරියට කියන්න පුළුවන් වෙන්නෙ.
කල් දාන්න පුළුවන්
අද රෑට ගැසට් එක ගහන්න වෙනවා
නැත්තන් හෙට පාර්ලිම්නේතු
ඉතින් ඔයා දහයට පස්සෙත් ඇහැරලා නෙබොරු නේද කියන්නේ

කල්දාන්න පුළුවන්නම් ඉතින් ආයිත් නැවත විභාගය තියෙන දවස වෙනකන් කල් දායි.
රනිල් කියන්නේ හෙට පාර්ලිමේන්තුවේදී රැස් වෙලා බහුතරේ පෙන්නනවා කියල
එතැනදී තමා ගැටලුව ජනාදිපතිට හිතුමතේ තීරණයක් ගන්න බැරිවෙනවා
මිනිස්සු බලන් ඉන්නවෙනේ
ඇත්තම කිව්වොත් අද ජනාදිපති පැරදුනා. මුළු ඉතිහාසේටම කළු පැල්ලමක්
ඉතින් මෙච්චර දවසක් කළේ ඒකනෙ. අනිත් එක තාම එයාගෙ තීරණය වැරදියි කියල තීන්දුවක් දීල නෑ. ඒක අත්හිටුවල තියෙන්නෙ තාම විභාග වෙන නිසා.