~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අපෝ බෑ. මට පෙම්වතියක් ඉඳල ඒ පෙම්වතිය එතන ඉන්නව කිවුවත් සාධාරණ හේතුවක් නැතුව ඡන්දය දාන්නනම් යන්නෙ නෑ :lol::lol:

    පෙම්වතියක් :shocked::shocked::shocked:
    ඒ කවුද අප්පා
    කලින් කියලම නෑනේ
    කියන්නකෝ අපිත් ආසයි දැනගන්න
    එයාව ගෙන්නමු ඔයාගේ ඇගිල්ල පාට කරවන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ අයියට හැකියාව තියෙනවා
    සමහරවෙලාවට හෙන අමුතු ඒවා මේකේ කියන්නේ

    ටයිප් කරන එක හා නිවේදනය කියන්නෙ දෙකක්නෙ. :no::no:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පලමා :dull:

    avatar543337_12.gif