අපෝ බෑ. මට පෙම්වතියක් ඉඳල ඒ පෙම්වතිය එතන ඉන්නව කිවුවත් සාධාරණ හේතුවක් නැතුව ඡන්දය දාන්නනම් යන්නෙ නෑ![]()



Carrie, you,re the one.

නෑ අයියට හැකියාව තියෙනවා
සමහරවෙලාවට හෙන අමුතු ඒවා මේකේ කියන්නේ


ටීවී සිරිස් වගේ ෆිල්ම්
කොටසින් කොටස තවත් රසවත්


ganan ussanawane?
ටයිප් කරන එක හා නිවේදනය කියන්නෙ දෙකක්නෙ.![]()
